IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 10ක් පොහොට්ටුවට

( මොහොමඩ් ආසික්)
 
මධ්‍යම පළාත් සභාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ  කටයතු කරන බවත් පැවසූහ.

 
මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය  හමුවේදී ඔවුහූ මෙම තීරණය මාධ්‍ය වෙත  ප්‍රකාශ කළහ.
 
මෙම මාධ්‍ය හමුවට  පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නිමල් පියතිස්ස , ගුණතිලක රාජපක්ෂ , කමල් බෙලිගොල්ල , වීරසිංහ අලුත්ගමගේ , ටී.ජී ජයතිස්ස ,  ජී . ජයසිංහ , තිලක් බණ්ඩාර , පරාක්‍රම දිසානායක  යන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.



අදහස් (7)

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 10ක් පොහොට්ටුවට

Sathya Wednesday, 20 June 2018 03:32 AM

වාසිය සඳහා මැතිවරණ ආසන්නයේ පිල් මාරු කරන මන්ත්‍රීවරු ගැන බලා ගන්න එක ඡන්ද දායකයාට බාරයි. මොවුන් මේ පිල් මාරු කරන්නේ ඔබට සේවය කිරීමටද? මෙතෙක් ඔබට හෝ පලාතට සේවය කලාද? ජනතා ගැටළු විසඳුවාද ?

:       48       52

Soma dubayi Wednesday, 20 June 2018 03:59 AM

කවුරු පොහොට්ටුවට ගියත් ජනතාව ඉන්නේ ගරු අගමැතිතුමා හා ජනපතිතුමා සමඟයි....

:       1607       1559

ananda Wednesday, 20 June 2018 07:40 AM

කොහේ ඉන්න ජනතාව ගැනද කියන්නෙ මෙතන වැටිල තියෙන ලයික් ටික බලාගත්තම ඇති ජනතාව ඉන්නෙ කොහෙද කියල තේරුම් ගන්න

:       65       209

nnk Wednesday, 20 June 2018 05:09 AM

ඩුබායි වලම ඉන්න හොදේ ..

:       54       1190

jayantha Wednesday, 20 June 2018 05:21 AM

හීන දකිනවද ? එහෙම නැත්නම් මෝඩකමද? එහෙමත් නැතම් අර කැපුවත් ලේ තියෙන කෙනෙක් ද ? මෝඩකමට බෙහෙත් නැහැ ........

:       26       101

jayantha Wednesday, 20 June 2018 05:54 AM

ඩුබායි ඉන්න එක ගැන පුදුම වෙන්න දයක් නැහැ ඔය තියෙන මොලේට.

:       20       80

rasika Wednesday, 20 June 2018 03:43 PM

ඔය මැදපෙරදිග ඉන්න ඔක්කොටම දවසක් ලංකාවට එන්න වෙනවා.. වෙන යන්න තැනක් නැහැනේ.. මොකද ඔය රටවල දිගටම ඉන්න බැහැනේ. ඉතින් එයාලත් දැනගන්න ඕනේ ලංකාවේ නියම තත්වය.. මෙය හොඳ රටක්.., දියුණු රටක් කරන්න. නියම නායකයෙක් හොයාගන්න උනන්දු වෙන්න ඕනේ... ඔය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ ඉන්න අයට නම් ඒ රටවල පදිංචිවෙලා දිගටම ඉන්න පුළුවන්. ගොඩක් අයට ඒ රටවල පුරවැසිකමත් ඇති.. නමුත් මැදපෙරදිග ඉන්න අය හොඳට ලංකාව ගැන උනන්දු වෙන්න ඕනේ. ඡන්දයට සහභාගි වෙන්න පුළුවන් නම්.... නමුත් ලංකාවේ නියම තත්වය තේරුම් ගන්න උනන්දු වෙන්න.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 10 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 229 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 897 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 499 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 81 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1539 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site