IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිද්දෙණියේ වෙඩි තැබීමක්:පුද්ගලයෙක් මරුට

( ඉන්දිකා රාමනායක)

මිද්දෙණිය  දඹේතලාව  ප්‍රදේශයේ   අද  (3) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින්   (36) හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව  මිද්දෙණිය පොලිසිය කියයි.
 
මෙම පුද්ගයා ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගි වී  පස්වරු 1.10 ට පමණ  කාරියමඩිත්ත  පිහිටි නිවස බලා යන අතරේ මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුව ඇත.
  වෙඩි වැදුණ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.  ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



අදහස් (3)

මිද්දෙණියේ වෙඩි තැබීමක්:පුද්ගලයෙක් මරුට

Walter White Tuesday, 03 March 2020 11:35 AM

අසාමාන්‍ය විදියට වෙඩි තැබීම් මිනීමැරුම් , මල සිරුරු හමුවීම් වැඩි වීමක් මේ දවස් වල දකින්න තිබෙනවා, මත්ද්‍රව්‍ය අල්ලා ගැනීමත් වැඩි වී තිබෙනවා, අපට සිතන්නේම මත්ද්‍රව්‍ය වෙළඳාමේ වැඩි බලය හිමි කරගන්න යුද්ධයක් ඇරඹිලා වගෙයි කියලයි.. ආණ්ඩු පෙරලීමත් සමගම යටපත් වෙලා සිටි යම් පිරිසක් බලවත් වී ඇතිද කියලත් හිතෙනවා.

:       3       0

menna Tuesday, 03 March 2020 12:26 PM

ලංකාවේ තුවක්කු පරිහරණය ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි පමණක් සිමා කරන්න ඕනේ.

:       2       1

පිටිගල මිලානෝ Tuesday, 03 March 2020 02:20 PM

ඉලෙක්ෂන් වැඩ නැකතටම පටන් අරන් වගේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site