IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’මැදගමින් හමුවු ආගන්තුක සමනල විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවේ’

( එච් චන්දන)

මාදම්පේ - මැදගම ප්‍රදේශය පුරා දක්නට ඇති ආගන්තුක සමනළ විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවන බවට විශ්වාස කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාදම්පේ සහකාර අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පැවසුවාය.

මැදගම ප්‍රදේශයේ ස්ථාන කීපයකදී මෙම සමනළ විශේෂ දක්නට ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

වැඩියෙන් මල් ඇති ගස්වල මෙම සමනළ විශේෂය දක්නට ලැබේ. රාත්‍රී කාලයේ පියාඹා යන මෙම සමනළයා දිවා කාලයේදී ගස් වල සහ විදුලි රැහැන් වල රැදී සිටිනු ලැබේ.

ආක්‍රමණශීලි කෘමියෙගකු නොවන බවට විශ්වාස කළත් මෙම සත්ත්ව විශේෂය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සදහා පේරාදෙණියේ පිහිටි කීට විද්‍යා අංශයට සාම්පල යොමු කරන බවද සහකාර අධ්‍යක්ෂිකාව පැවසුවාය.

එමෙන්ම මෙම සත්ත්ව විශේෂයෙන් වගාවන් වලට හානි සිදු වන්නේ දැයි අවධානයෙන් සිටින බවද ඇය සදහන් කළාය.


 



අදහස් (3)

’මැදගමින් හමුවු ආගන්තුක සමනල විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවේ’

thushara Wednesday, 03 June 2020 11:49 AM

මේ සමනලයෙකු නොව සලබයෙකි...

:       0       11

Siva Wednesday, 03 June 2020 12:34 PM

සමනලුන් සහ සලබයන් වෙන්ව අඳුනාගැනීමට නොහැකි අයගෙන් මීට වඩා සේවයක් ලබා ගැනීමට හිතීමත් විහිළුවක්.

:       0       15

[email protected] Thursday, 04 June 2020 12:14 AM

මේ සලබ විශේෂය අපි මීට අවුරුදු ගාණකට ඉහතදී සිට මාදම්පේ ප්‍රදේශයේ මුනගැසෙන රංචු වශයෙන් එක් කාලයකදී මතුවී නැවත දින 5ක් පමණ කාලයක් තුළ නැතිවීයන දෙයකි. මේ කෘමීන්ගෙන් නම් අද වෙනකල් කිසිම කරදරයක් හානියක් කාටවත් වෙලා නෑ. අපේ වතුවලත් පොල් ගස් වල පවා වහගෙන ඉන්නවා.. අවුරුදු 10කට වැඩි කාලයක ඉඳන් දකිනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2307 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 62 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 186 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 163 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 173 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 685 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site