IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශයකට විරෝධයක්

(බිඟුන් මේනක ගමගේ) 

සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඊට සිය බලවත් විරෝධය පළකරන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැළකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බැවින් මෙසේ නව නීති ගෙන ආ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇතැයි ද  එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කිරීමක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් තමන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට අවශ්‍ය බලය තිබූ බවට ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසමට එවැනි නීතිමය බලතල නොමැති බව සිය සංවිධානය පැහැදිලිව පෙන්වාදුන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නැතැයි ද පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි යැයි ද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 
 
 
 
 



අදහස් (3)

මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශයකට විරෝධයක්

Manamperi Wednesday, 18 December 2019 09:16 AM

නීති තිබෙන්නේ පොදු අරමුණු උදෙසයි. නමුත් වල්බුරු නිදහසට ඉඩ නොතිබිය යුතයී. කොමසාරිස් නිවැරදිය.

:       0       0

Praba Wednesday, 18 December 2019 10:15 AM

අනේ ඔව් මහත්තයො. අපව දැනුවත් කරන්න. ජනතාව තමන්ව අන්දන හැටි දැනගත්ත දාට කාගෙ කාගෙත් ඇත්ත තත්වය හෙලිවෙයි.

:       0       0

Champa Wednesday, 18 December 2019 03:10 PM

මැතිවරණ කොමිසම දූෂිතයි කියල ඒකෙම සාමාජිකයෙක් කියනවා. කොමිසමේ සභාපති පෞද්ගලික සමාගමකට මෙවර මැතිවරණ ප්‍රතිඵල සකස් කරන්න දුන්න බව ඔහු කියනව. ප්‍රාදේශීය ඡන්දෙට සොෆ්ට්වෙයා කලේ කැළණි විශ්වවිද්‍යාලය. කොමිසමේ සභාපති කිව්වා ඒක වැඩ කලේ නැහැ ඒ හින්ද ප්‍රතිඵල හැදුවේ අතින් කියලා. එතකොට කැළණියෙන් කිව්වා එහෙම කැඩෙන්න බැහැ කියලා. දැන් අලුත් ක්‍රමයක් කරන්න යනව තමන්ට කැමති තැනක ඡන්දෙ දෙන්න පුළුවන් කියලා. කැමති කඩේකට ගිහින් භාණ්ඩයක් ගන්නවා වගේ චන්දෙ දෙන්න පුලුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 211 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 588 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 529 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1351 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2816 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1828 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site