(ඉන්දිකා රාමනායක)
අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය මඟහැර සිටි මීටීයාගොඩ දසුන් සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රමිත සහ තවත් පුද්ගලයකු අත්බෝම්බ සහ පිස්තෝල සමඟ විශේෂ කාර්ය බළකායේ මාදිවෙල කඳවුරේ ස්ථාපිත කර ඇති සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීටියාගොඩ දී අත්අඩංගුවට ගනු ලැබු බව විශේෂ කාර්ය බළකා මුලස්ථානය කියයි.
මොවුන් මීටීයාගොඩ සුජී නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයින් බවද කියති. ඔවුන් සතුව තිබී පිස්තෝල 3ක්, අත්බෝම්බ 2 ක්, ජංගම දුරතකන 6 ක්, විවිධ ජීව උණ්ඩ 9 ක්, ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දසුන් නැමැත්තා සතුව අත්බෝම්බයක් හා එන්පී 22 වර්ගයේ පිස්තෝලයක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී මීටියාගොඩ ප්‍රදේශයේ රන්බඩු වෙළෙඳසළක ඉහළ මාලයේ පිහිටි නිවසක සඟවා තිබු ඔවුන්ට අයත් සෙසු ගිනි අවි හා උපකරණ අත්අඩංගුවට ගත් බවද බළකාය සඳහන් කරයි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මීටීයාගොඩ අයියා - මලෝ අත්අඩංගුවට