IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මට්ටක්කුලියේ ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය වසයි

රංජන් කස්තුරි

 

කොළඹ,මට්ටක්කුලියෙහි පිහිටි උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය ඉකුත් සිකුරාදා (8) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ.

නවක සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවු  ගැටළුකාරී තත්වයක් මත ආයතනය වසා දැමීමට සිදුවු බව අසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂක පි.ජී.ලාල්ශාන්ත මහතා පැවසිය.

ප්‍රථම වසර සිසුන්ට නවකවදය තදින් ලබාදෙන බවද එවැනි සිද්ධියකින් සිසුන් බේරාගැනිමට ගිය අවස්ථාවකදී සිසුන් විනය විරෝධී ලෙස හැසිරුණු බවද ඔහු සඳහන් කළේය. 



අදහස් (5)

මට්ටක්කුලියේ ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය වසයි

Manjula Tuesday, 12 June 2018 11:50 AM

මෙයා ගැන අපි හොඳටම දන්නවා...ඉතින් මෙයා කියන දේ ගැනත් හිතාගන්න පුළුවන්..

:       26       120

සතයපාල Tuesday, 12 June 2018 12:47 PM

නවක වදය නවත්වන්න තියන එකම ක්‍රියාමාර්ගය ආයතනය වසා දැමීම නොවේ. ඒ සදහා වෙනත් වීකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ නවකවදය දෙන්න සෑම සිසුවෙක්ම සම්බන්ධ නොවන අතර ඊට විරුද්ධ මත දරණ සිසුන් ආයතනය තුල එකතුකර ශිෂ්‍ය කමිටු හදා ඔවුන්ට නවක සිසුන් කොටස් වශයෙන් භාරදීම ඒ වගේම දෙමාපියන් සම්බන්ධකර ආරක්ෂ කමිටූ පිහිටුවා ආයතනය තුල නවක සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම වැනී දේවල් ක්‍රියාත්මක කිරිම හරහා මේ නවක වදය තුරන් කල හැකිවනු ඇතයි මගේ විශ්වාසය.

:       0       25

tommy Tuesday, 12 June 2018 12:54 PM

ඔවැනි සිසුන් ඇති ආයතන සඳහටම වසා දැමිය යුතුයි.

:       0       109

tommy Tuesday, 12 June 2018 12:54 PM

මෙවැනි සිසුන් ඇති ආයතන සඳහටම වසා දැමිය යුතුයි.

:       0       0

Bamunuarachchi Wednesday, 13 June 2018 01:04 AM

මේ ඔක්කොම මානසික රෝගීන්. අපි මට්ටකුලිය අවට මිනිස්සු අපේ ළමයෙකුට රිද්දුවොත් දෙනවා ගමටම දුවන්න.

:       0       100

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 34 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 15 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 105 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1688 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 497 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 595 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site