IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

(නිමන්ති රණසිංහ)

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුට සිම්කාඩ් පතක් ලබාදුන් බව කියන එම බන්ධනාගාරයේ ආපනශාලාව භාර බන්ධනාගාර නියාමකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ලංකාදීපයට පැවසීය.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාරව සිටි බන්ධනාගාර නියාමකවරයාය.

බස්නාහිර බුද්ධි කොට්ඨාසය කේරළ ගංජා සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරයා සහ මෙම බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධ වී ඇති බවටද ඔහු පිළිගෙන අති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

 

 



අදහස් (6)

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 04:27 PM

යහපත් නීති පවත්වා ගැනීමට හා රටේ නීතියේ සාධාරණ බවේ වගකීම තබාගැනීම සඳහාත්, සියළුම බන්ධනාගාර නිලධාරීන් නිතිපතා එස්.ටී.එෆ් එක ලවා පරීක්ෂාවකට ලක් කිරීම කාලෝචිත වේ. මෙයට හොඳ නිලධාරීන් විරුද්ධ නැත. මන්දයත්, ඔවුන්ටද අවශ්‍ය වනු ඇත්තේ හොඳ බන්ධනාගාර සේවයකි...

:       0       0

lal Monday, 22 June 2020 09:30 PM

ජනාධිපතියි, නීතිපතියි, බන්ධනාගාර කොමසාරිස් සහ පොලිස්පතිවරු මෙච්චර කියන වෙලෙත් මෙහෙම කළා නම් ගෙදරම යවන්න ඕනේ... තමන් ගැන විතරක් හිතන රටට මොනවා වුණත් කමක්නැති බව හිතන මිනිස්සු...

:       1       14

පරාක්‍රම Tuesday, 23 June 2020 12:06 AM

ආරම්භය හොඳයි. දිගටම කරගෙන යන්න. තව කෙනෙකුට අතගහන්න ඉතුරු කරන්න එපා.

:       0       24

Sajin Panadura Tuesday, 23 June 2020 03:13 AM

ගණන් ගන්න එපා... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ නේද?

:       18       5

RanasinghaWednesday, 24 June 2020 12:26 PM

අපෝ අපි නම් ගණන් ගන්නේ නැහැ. අලියි, මහ අලියා වෙච්ච රනිලුයි, අලියගේ නැට්ටේ එල්ලිච්ච සීනු කාරයොයි ඉන්නකන් ඔය පාතාලේ කියාගන්න කාලකන්නි අයින් කරනවා බොරු...

:       0       14

Nimanthi Tuesday, 23 June 2020 08:27 AM

පාතාලෙ හෝ ඒකට සම්බන්ධ එකෙක් වත් ඉතුරු කරන්න එපා. ඔක්කොම කාලකන්නි ආයුධ පෙන්නන්න එක්ක යන්න. සිරිකොතේ ඉඳුල් කන බත් බැලයෝයි, අලියගේ නැට්ටේ එල්ලිච්ච 3% සීනු කාරයෝයි (මේ ඡන්දෙදී ඒ අය 1% ටත් වඩා අඩු ගානකට බහිනවා) ඇරුණාම රටේ අති බහුතරයක් මිනිස්සු කැමතියි ඔය පාතාල සක්කිලි හැත්තව නැත්තට නැති කරලා දානවට... මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්නයි, ව්‍යාපාර කරදරයක් නැතුව කරගන්නයි ලැබෙන්නේ නැහැ... ඔය පාතාලේ කාලකන්නි ඉන්නකන්....

:       1       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1236 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 168 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 373 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site