IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පා පෙළපාලියක්

(සනත් ගමගේ)

හම්බන්තොට මාගම්පුර වරාය චීනයට  බදු දීමට විරෝධය පාමින්  ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන්තොට  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය අසලින් ආරම්භ කැරිණි.

 

 



අදහස් (16)

මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පා පෙළපාලියක්

saman Friday, 28 July 2017 01:16 PM

පුලුවන්නම් හෙට ඕක අත්සන් කරන ස්ථානයේ ඔය වගේ විරෝධතාවයක් කරන්න බලන්න

:       6       589

dik Friday, 28 July 2017 01:18 PM

මැරයොත් නෑ, පොලිසිත් නෑ, හමුදාත් නෑ, කිසිම ගැම්මකුත් නෑ.

:       2       341

ජයන්ත මිලානෝ Friday, 28 July 2017 01:47 PM

මේවා නොවිකිණී කොහොමද සුපිරි වාහන ගෙන්නා ගන්නෙ.

:       1194       195

Lapaya Friday, 28 July 2017 03:03 PM

මාසෙකට සිරිකොතෙන් දෙන රුපියල් 1,600 ට නහින කට්ටියට හැබැයි පහුගිය දවස් වල අරලිය ගහ ගෙදරට ගෙනැල්ල සේරටම කෑමක් දීලත් තිබුනලු.

:       39       47

sunil Friday, 28 July 2017 03:17 PM

දැන් ලංකාවේ චීනේ සතු වරායවල් ඇත්තේම නැද්ද? කොළඹ වාරයේ චීනෙට කොටසක් දීලා නැද්ද? එහෙම දීලා තියෙනවා නම් එදා චීනෙට ඒවා පවරන වෙලාවේ මේගොල්ලෝ කොහෙද හිටියේ?

:       100       903

sahan Friday, 28 July 2017 04:04 PM

මේක ජනතා විමුක්ති පෙරමුණ නොවෙයි, ජනතාවගේ පිහිටෙන් තමන්ගේ විමුක්තිය හොයන පෙරමුණ...

:       3       235

sahan Friday, 28 July 2017 04:06 PM

මෙයාලා ඉතින්.. ටොයිලට් එකක් ඉතිරුවත් පිකටින් කරන අයනේ..

:       36       184

සෙනෙවි Friday, 28 July 2017 05:40 PM

මහින්ද මහත්තයෝ ඔන්න ඔයාගෙ නැව් එන්නැති වරාය දැන් මේ අයට හොද වෙලා

:       30       236

Reks Saturday, 29 July 2017 01:41 AM

මෙතන තියෙන්නේ සරල තියරියක්... වරායට නැව්!!! සාක්කුවට කොමිස්... !!

:       3       0

Nimal Saturday, 29 July 2017 02:50 AM

ඔය ඔතන නටන කට්ටිය කරනඇති බම්බුවක් නෑ. නිකන් බොරුවට නටන නෑතිව ඉන්නවල.

:       0       34

Upul Saturday, 29 July 2017 03:33 AM

රටේ සම්පත් ටික කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්...

:       54       2

hewawitharana Saturday, 29 July 2017 03:35 AM

ඉන්දියාවට නොදී චීනෙට දෙන එක දාහෙන් සම්පතක්...

:       0       19

siri Saturday, 29 July 2017 05:36 AM

ජනතා විමුක්ති පෙරමුණ යහපාලනයට නේද කඩේ ගියේ?ඔබට සතුටුද දැන් ?

:       50       0

ලුම්බිණි Saturday, 29 July 2017 09:14 AM

මොනදේ කලත් දුටුවේ එහි වැරැද්දමයි. අමතක කල නොහැකි මෙය අපේ පුරුද්දමයි. හොඳ දේ කලත් අපි එ්කට විරුද්දමයි. අරමුණ අපේ හැම රජයම පැරැද්දුමයි.

:       0       7

Ashen Saturday, 29 July 2017 12:21 PM

කුමන දේශපාලන මතයක හිටියත් මෙ විකුණා දමන සම්පත් මේ රටේ සෑම මිනිසෙකුටම අයිතියි. ඒක වෙනසක් නැ. මේ වරාය අපිට නැවත ලැබෙන්නේ 2116 වර්ෂයේ ජූලි මාසයේදී... ප්‍රශ්නය 1: අද සිටින එකම එක දේශපාලනඥයෙකුවත් හෝ අපවත් එදාට ඉඳීවිද..? ප්‍රශ්නය 2: අප මේ වරායෙන් පාඩු ලබනවා නම් චීනය වසර 99 ට ශුද්ධ ලාභ ලබන්ට හදන්නේ කොහොමද..? ප්‍රශ්නය 3: රටකට දේශපාලනඥයින් අවශ්‍ය රටක සමපත් විකුණා දමන්නටද..? රටක් දියුණු කරන්නටද..? ප්‍රශ්නය 4: අපි හැමදාාම ලෝකයේ තුන්වෙනි රටක්ම පමණක්ද..?

:       0       102

rocky Monday, 31 July 2017 01:02 AM

අනේ ලොකු මහත්තුරුනේ, ඔහෙලාට කොරන්න බැරි නම් මේ රට එහෙම පිටින්ම වෙනත් රටකට විකුණලා දමන්න. අඩු ගානේ ඒ මිනිස්සුවත් හරියට යමක් කොරයිනේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 53 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 70 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 532 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 581 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 241 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 407 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site