IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මේක විකුණන ආණ්ඩුවක්-ඇමති සුසිල්

(හර්ෂණ තුෂාර සිල්වා)

පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

“විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අපි මේක විකුණනවා කියලා කියාගෙන. ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තම මතය පිළිනොගන්නා බව කී ඒ මහතා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් පිළිනොගන්නා බවත් එම මතවලට ඉඩක් නොදෙන බවත් කීය.

කොළඹ ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී අද (10) පැවැති එම පක්ෂයේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කොහොමවුණත් මම නම් සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි 8 වැනි දා. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉන් පසු අගෝස්තුවේ. අපි මැතිවරණයට ඉදිරිපත් වුණේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්කයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක. “
    



අදහස් (17)

මේක විකුණන ආණ්ඩුවක්-ඇමති සුසිල්

CHANDA Thursday, 10 August 2017 11:16 AM

සටනට පෙර නැටුමක්..

:       0       0

Rajith italiy Thursday, 10 August 2017 11:28 AM

පූර්ණ ළමාවිය සංවර්ධනය විශේෂ අවශ්‍යතා ඇති යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරයෙක්...

:       0       0

doas Thursday, 10 August 2017 11:38 AM

විජේදාස රාජපක්ෂ මහතාත් ඒ එක්කම ආණ්ඩුවෙන් යන්නේ නැත්තතේ ඇයි? දැන්ම පනින්නද ඕනෑ?

:       0       0

banda Thursday, 10 August 2017 12:19 PM

ඉතින් ඇමැතිකම දාලා යන්නකෝ......

:       0       25

shan saudi Thursday, 10 August 2017 12:24 PM

ඔව්, කලින් තිබුණේ හොරකම් කරන ආණ්ඩුවක්නේ... එ්කේ හොඳම කොටස් කාරයෙක්නේ...

:       0       0

athura Thursday, 10 August 2017 12:35 PM

ඉතින් කිය කියා ඉන්නේ නැතුව ගියා නම් ඉවරයි නේ.

:       0       500

de silva Thursday, 10 August 2017 12:45 PM

හොඳ නැත්නම් ඇමතිකමෙන් ඉවත්වෙලා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කෙනෙකු ලෙස , හෝ ඒකාබද්ධ විපක්ෂෙට හෝ ස්වාධින මන්ත්‍රී කෙනෙකු වෙන්න පුළුවන්නේ ?

:       0       400

සුසිල් Thursday, 10 August 2017 03:26 PM

කුණු ගොඩට කවුරු වැටෙයිද දන්නෑ

:       1       139

siri Thursday, 10 August 2017 08:49 PM

ඇති දැන්වත් මොලේ පෑදුණා. ඔහොම කිය කියා ඔතනම හිටියොත් ලබන පාර ගෙදරම තමා.

:       0       28

sudesh Friday, 11 August 2017 03:02 AM

ඇග බේරගන්න හදන්න එපා. බොරු ප්‍රකාශ නිකුත් කරමින්.

:       1       0

rohana Friday, 11 August 2017 04:24 AM

පිස්සුද කවුද එහෙම පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙන්න කැමති ඇයි කලිනුත් එක්කෙනෙක් බඩ කපා ගන්නවා කියල කිව්වා නේද

:       0       0

Kariyawasam Friday, 11 August 2017 05:17 AM

මේ අය කොහෙද හිටියේ ගිය ආණ්ඩුව කාලේ......

:       0       0

rohan perera Friday, 11 August 2017 05:45 AM

මෙතුමා යහපාලනේ හිටපු කෙනෙක් නෙමෙයි. ගියා නම් තමයි හොඳ...

:       0       17

w.p.s .weerawardana Friday, 11 August 2017 07:10 AM

මට පෙන්නේ එයත් ඒකාබද්ධයට යි වගේ...

:       0       9

ase Friday, 11 August 2017 08:44 AM

කවදද නින්දෙන් නැගිට්ටේ?

:       0       2

Nana Friday, 11 August 2017 08:47 AM

රජයට තියාගෙන හොරකම් කරනවට වැඩිය විකිණීම හොඳ නැද්ද? එ්ත් අපි දන්නා සිංහලයට අනුව විකිණීම හා බදු දීම වෙනස්. ඔබට අමාරුව තියෙන්නේ මේවා රජයට නැතිවුණාම අමැතිලාට සෙල්ලම් කරන්න ආයතන නැති වීම නේද?

:       72       1

vipulaFriday, 11 August 2017 09:40 AM

හොරකම් කරන්න රාජ්‍ය ආයතන තිබෙන්නට ඕනෑ නැති බව බැඳුම්කර සිද්ධියෙන් තවම ඔබට තේරුම් නොගොස් තිබේ..

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 298 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1288 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 383 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site