IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාකඳුරේ මධුෂ්ගේ ගොලයෝ දෙන්නෙක් මාතරදී කොටුවෙති

(අමල් වික්‍රමරත්න)

මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අද (11)  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්  අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔවුන් සතුව තිබු අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි විස්තර සෙවිම සඳහා  සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයත් පොලිස් විශේෂ කාර්ය බලකාය්‍ මේවනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
 



අදහස් (4)

මාකඳුරේ මධුෂ්ගේ ගොලයෝ දෙන්නෙක් මාතරදී කොටුවෙති

P. de. silva -Canada Sunday, 11 March 2018 03:33 PM

මෙයින් පෙනෙන්නේ ඩුබායි රාජ්‍ය දූෂිත, මිනීමරු, අපරාධ, වංචා කාරයින්ගේ ලැගුම් ගන්නා නවාතැනක් නොහොත් නිදහසේ හැසිරී ක්‍රියා කල හැකි තෝතැන්නක් බවයි. බැලූ කල රටේ ඇතිවූ දේ සම්බන්ද සොයන වැඩි කොටසක් සිටින්නේ එහෙ බැවිනි. මේ හැම දෙකටම පාලකයන්, රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලඥයින් වග කිව යුතුයි වක්‍රව හෝ මොනයම් විදිහකින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට සහයවීමෙන් හෝ ඔවුන්ගේ මැර දුෂිත සේවය ලබා ඇත්නම්.

:       0       1

Mahee Sunday, 11 March 2018 04:31 PM

මේ ගොල්ල ළඟ හංගපු ආයුධ ඇති නිසැකවම, ඉතින් අදහසක් නැද්ද ඒවා පෙන්නලා දෙන්න කියන්න?

:       0       2

Chanak Los angeles Sunday, 11 March 2018 11:28 PM

මොහුගේ අපරාධයි දේසපාලකයන් හා උසස් දනවත් යයි කියන වුන් කරන දුෂණ මංකොල්ල මිනිස් ඝාතන අතර තිබෙන වෙනස කුමක්ද ? නමුත් උසස් එවුන් සිදුකරන දුෂිතයන් ගැන පුවත් පත්වල ලියනකොට ඔවුන්ව හැඳින්වෙන්නේ අහවල් මහතා කියල නම් මොහුටත් අපරාධකරු කියා නොලියා මාකඳුරේ මදුෂ් මහතා කියා නම්බුව දීල ලීවට අපේ අමනාපයක් නැහැ ,

:       0       1

akila Monday, 12 March 2018 04:07 AM

මෙගොලොන්ව අල්ලල මොනවා කරන්නද ? කරන්න තිබ්බේ ආයුද පෙන්නන් එක්ක යන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3923 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3672 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3042 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11671 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7970 50

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3051 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site