IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘බිලි පූජාවකට කොළඹ එන පිරිසගේ අරමුණ ඉටුවීමට දෙන්නේ නෑ’

ශිරාන් රණසිංහ
 
බිලි පූජාවක් සඳහා කොළඹට එන නාමල් ඇතුළු පිරිසගේ අරමුණ ඉටුකර දීමට රජය සුදානම් නැතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

2015  න් පසුව ශ්‍රී ලංකාව තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්ව ඇතැයි ද ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම ද ප්‍රජාතන්ත්‍රවාදී රටක විශේෂ ලක්ෂණයක් බවද ඇමැතිවරයා කීය.

මෙම විරෝධතාව මෙහෙයවන නාමල් ඇතුළු ප්‍රධාන නායකයින්ට බරපතල දුෂණ චෝදනා යටතේ  අධිකරණයේ නඩු ඇතැයි ද මේ අයට ඇප දී ඇත්තේ ද දැඩි කොන්දේසි පිට බවද ඇමැතිවරයා සඳහන් කළේය.
කොළඹට එන පිරිස ආපසු නොගියොත් යවන හැටිත් දන්නා බවද ගැහුවොත් ගහන බවද කියා සිටියේය.



අදහස් (5)

‘බිලි පූජාවකට කොළඹ එන පිරිසගේ අරමුණ ඉටුවීමට දෙන්නේ නෑ’

janahitha Tuesday, 04 September 2018 03:54 PM

මොන දේ කිව්වත් හෙට වැඩේ ඒ විදිහටම සාමකාමිව කරගන්න ඒ අයට ඉඩ දීම රජයේ වගකීමයි.

:       529       755

දිලුම් Wednesday, 05 September 2018 03:19 AM

මුළු රටම මේ ආණ්ඩුව බිලි අරන් තියෙද්දි තවත් මොන කථාද.

:       88       259

RNG Wednesday, 05 September 2018 04:13 AM

කටේ තරමට වැඩත් තියෙනවා නම් මොකද ..? බොරු ප්‍රචාර ගෙන යමින් රටම ගිනි තියන කෙනෙක් ...

:       35       131

සෙනෙවි Wednesday, 05 September 2018 06:12 AM

මේ කතා කරන්නෙ කුරුඳු පොලු බ්‍රිගේඩ් එකේ කැප්ටන් නේද

:       0       8

MP Wednesday, 05 September 2018 08:54 AM

ඔහේලා බදු පිට බදු පටවලා, මිනිසුන්ගේ ලේ උරා බීලා මොනවද මේ බිලි පූජා කියල කියන්නේ. බිලි පූජා අරන් තියෙන්නේ ඔහේ තමයි. තව තියෙන්නේ වැසිකිළි බද්ද විතරයි

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 135 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 292 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1239 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 170 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 374 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site