IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බඹරු නිසා උඩරට දුම්රිය ප්‍රමාද වෙයි

(රංජිත් රාජපක්ෂ)

වටවල දුම්රිය ස්ථානයේ බඹර කුඩුවක් ඇවිස්සීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පොඩි මැණිකේ සහ උඩරට මැණීකේ දුම්රිය තරමක් ප‍්‍රමාද කළ බව වටවල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.

අද (10) උදෑසන 10.30 ට පමණ එක්වරම බඹර කුඩු ඇවිස්සීම නිසා වටවල දුම්රිය ස්ථානයේ නතර කර තිබු භාණ්ඩ ප‍්‍රවහාන දුම්රියක් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළ බවත් කියැවේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණීකේ දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිම තරමක් ප‍්‍රමාද කරවන බව දුම්රිය ස්ථානාධිපතිවරයා කීය.

දුම්රිය මගීන්ගේ ආරක්‍ෂාව උදෙසා දුම්රිය ස්ථානයේ බැඳ තිබෙන බඹර කුඩුව ඉවත් කර දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කරන ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (1)

බඹරු නිසා උඩරට දුම්රිය ප්‍රමාද වෙයි

Raveendra Friday, 10 November 2017 07:54 AM

අනේ මේ බඹරුනේ මේ අහිංසක මිනිසුන්ට කරදර නොකර කරුණාකර ගිහින් දියවන්න ඔයේ ඉන්න රට විනාශ කරන හිගන අම්බරුවන්ට පාඩමක් උගන්නන්න ඔබලාට පින් සිද්ද වෙනවා වෙනවාමය.

:       1       1236

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 25 0

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 153 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 132 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 160 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 661 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2245 9

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site