IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බන්දුල ගුණවර්ධන ඉන්ධනවල පැරණි මිල ගණන් සොයයි

නාලක සංජීව දහනායක.

පසුගිය රජය සමයේ ඉන්ධන මිළ ගණන් පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් පුවත්පත්වල පළකරන ලද දැන්වීම්වල තොරතුරු ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයට අයඳුම්පතක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව එම දැන්වීම් සඳහා වැයවූ මුදල, දැන්වීම් ලබාදෙන ලද ආයතන ප‍්‍රමාණය, ප‍්‍රචාරක කටයුතු සිදුකළ ආයතන ආදිය පිළිබඳව තමන් තොරතුරු ඉල්ලූ බවද කීය.   

මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ඉන්ධන මිළ පිළිබඳව ව්‍යජ තොරතුරු සඳහන් කරමින් පුවත්පත් දැන්වීම් පළකිරීමෙන් මුදල් අමාත්‍යංශය මහජන මුදල් අවභාවිතා යෙදෙන බවද කීය. 

මෙම තොරතුරු ලබාගැනීමෙන් පසුව ව්‍යාජ තොරතුරු පළකරමින් මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට විරුද්ධව නඩු පවරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (6)

බන්දුල ගුණවර්ධන ඉන්ධනවල පැරණි මිල ගණන් සොයයි

sam Tuesday, 29 May 2018 08:40 AM

අනේ කවුරුවත් නැද්ද අර රු .2500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා දුප්පත් මහජනතාව ට කරපු නින්දාවට එරෙහිව උසාවියට යන්න ??

:       35       225

ravi Tuesday, 29 May 2018 09:01 AM

මේ "මහාචාර්ය" කම නම් මොකට ලැබුණද කියල අපිට හිතාගන්න බැහැ . මිරිස්කරලයි , පොල්ගෙඩියයි , ඉන්දන බෝතලයයි .. වෙන දන්නා දෙයක් නැහැ .

:       8       208

Ivan uk Tuesday, 29 May 2018 10:45 AM

බොහොම දෙනෙකුට විපක්ෂයේ ඉනකොට ශරීරය පුරාම මොලේ. බලය තියෙන විට එහෙම නෑ

:       0       218

Samare Tuesday, 29 May 2018 11:03 AM

ඒ මනුස්සය කරන්නේ හොද දෙයක්නේ අැයි මේ බනින්නේ ...කුහක වෙන්න එපා

:       116       0

ravin Tuesday, 29 May 2018 11:54 AM

අන්න අන්න මහා ආර්ථීකයාගේ පඬුපුල් ආසනේ රත්වෙලා. බලය නැතිවෙන්නම ඕනේ ඕක රත්වෙන්න.

:       0       0

de silva Tuesday, 29 May 2018 12:51 PM

අපිට පෙර පැවති ඉන්දන මිලෙන් වැඩක් නැත , පුලුවන්නම් ඔය ආණ්ඩුව කියන ඉන්ධන මිල සුත්‍රය වර්තමානයේදී හරියට ක්‍රියාත්මක වෙනවද? කියල හොයල බලල අඩුපාඩුවක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවේදී කතා කරලා ජනතාවට සහනයක් දෙන්න ක්‍රියාකරන්න .......

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 240 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 478 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 593 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 526 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 155 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1725 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site