IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බුදු දහමට නිගාකළවුන්ට දඬුවම් දෙන්නැයි ඉස්ලාම් උගතුන්ගේ සංවිධානය ඉල්ලයි

( රංජන් කස්තුරි)
 ඉකුත් කාලයේ බුදු දහමට නිගා වන අයුරින් ක්‍රියා කළ පුද්ගලයින් නීතීය ඉදිරියට ගෙනවිත් දඩුවම් දිය යිතු යැයි සමස්ත ලංකා ජමිඉයිතුල්  උලමා හෙවත් ඉස්ලාම් ආගමික  වියතුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


වෙනත් ආගම්වලට අපහාස කිරීම ඉස්ලාම් ධර්මය තරයේ හෙලා දකින බවද එය අල් කුරානයේ සඳහන් වන බවද එම නිවේදනයේ දැක්වේ.
 
එම නිවේදන පහත දැක්වේ.
 


 
 
 



අදහස් (41)

බුදු දහමට නිගාකළවුන්ට දඬුවම් දෙන්නැයි ඉස්ලාම් උගතුන්ගේ සංවිධානය ඉල්ලයි

බද්රානි Sunday, 03 February 2019 07:23 PM

මේ උගත්තුද? එහෙම නැත්නම් අන්තවාදී, කල්ලියක්ද? මේ සිංහල බෞද්ධ රටේ දැනුවත්ව හෝ නොදැනුවත්ව, මෝඩ බෞද්ධ අන්තවාදීනුත් සමග මේ උත්සාහ දරමින් සිටින්නේ, මේ රට ෂරියා නීතිය ක්‍රියාත්මක වන මුස්ලිම් රටක් බවට පත් කිරීමටයි. දැනටමත් ඒ අන්තවාදී, ඉස්ලාම් ආකල්ප, මෝඩ බෞද්ධ සමාජයේ ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. ඇෆ්ගනිස්තානයේ පවා, ඈත අතීතයේ මුලින්ම මෙවැනි සමාජ පසුබිමක් නිර්මාණය වී තිබුණු බවට කිසිදු සැකයක් නැහැ...

:       730       759

A.H.M HameedSunday, 03 February 2019 10:48 PM

ඔය ගොල්ලන්ගේ අය විතරද උගත්? නිකම් ජාතිවාදී අදහස් දමන්නේ නැතිව ඉන්න හොඳද..? අපිලාට කරදර කරෝතින් ප්‍රශ්න තමයි ඇතිවෙන්නේ... පැට්‍රල් නවත්තනවා. ඔක්කොම ඉවරයි නේද?

:       231       129

Bamunuarachchi Monday, 04 February 2019 05:37 AM

අපිලාට පැට්‍රල් නවත්වපු ගමන් ඉන්දියාවට රෝල් වෙන්න වෙනවා... අපිලගේ සිංහල ගම්වලට වටවෙලා තමයි ඉන්නේ. ඔයාලගේ බඩු ගන්නේ නැතිව කෑම දෙන්නේ නැතිව ගියොත් දවසේ පැය 24ම නෝම්බි තමයි...

:       32       143

abdul hameed - putlam Monday, 04 February 2019 12:46 AM

බද්රානි නෝනා, අපිලා නරක මිනිස්සු කරන්නට හදන්න එපා හරිද..? අපිලා හොඳ වැදගත් අය තමා. අධ්‍යාපනය අතිනුත් අපි තමා උඩ ඉන්නේ. සල්ලිත් එහෙම තමයි. අපිව තරහ කරගත්ත නම් ඔක්කොම ඉවරයි. එ් නිසා අපි සාමදානයෙන් ඉමු.

:       209       151

HiranMonday, 04 February 2019 02:37 AM

තර්ජනයක්ද ඔබ මේ කරන්නේ..? ඔබලගෙ හැටි ලෝකෙම දන්නවා... ලෝකෙ මුස්ලිම් රටවල් 5ක් තියනවා.. ඒකෙන් 37කම යුද්ධ... ඔන්න සාමයේ ධර්මයේ හැටි... තෙල් ටික ඉවරවුණාම ඔක්කොම සෙල්ලම් ඉවරයි...

:       30       177

BamunuarachchiMonday, 04 February 2019 03:46 AM

"අධ්‍යාපනයෙන් උඩ ඉන්නේ". හලෝ කීවට අමනාප වෙන්න එපා 2018 ඒ ලෙවල් ප්‍රතිඵල මම මේ දැන් බැලුවා. ඒ ප්‍රතිඵල වලින්ද ඔහේ අධ්‍යාපනයෙන් උඩ ඉන්නවා කියන්නේ. හලෝ එහෙනම් අපේ ළමයි ඉන්නේ අහසේ. "අපිලා හොඳ වැදගත් අය තමා." කව්ද කියන්නේ? තමන්ට තමන්ගේ වැදගත් කම ගැන කතා කරන්න බැහැ හලෝ... එ්ක කියන්නේ අනික් අය. ඉතින් ඔහෙලා වැදගත් කියලා කව්ද කියන්නේ.? "සල්ලිත් එහෙම තමයි." සල්ලි මොනවද ඔහෙලාගේ ජනගහනය කොපමණද? ඔහෙලා කරන්නේ සිංහල මිනිහාගේ නිෂ්පාදන අඩු මිලට අරගෙන සිංහලයාටම වැඩිමිලට විකිණීම නේද? මේ රටේ සිංහලයාගේ බදු සල්ලි වලින් ඔහෙලා ලබන පහසුකම් වලට සරිලන බදු ප්‍රමාණයක් ඔහෙලා ගෙවනවාද? ඉතින් මොනවද වැදගත්කමක් කතා කරන්නේ... "අපිව තරහ කරගත්තා නම් ඔක්කොම ඉවරයි." එහෙම නොවෙයි සිංහලයා තරහ කර ගත්තොත් ඔහෙලා ඉවරයි. " අපි සාමදානයෙන් ඉමු" නැහැ ඔහෙලා සමග සමාදානයක් රනිල්ට වුවමනා වුණාට සිංහල අපිට වුවමනා නැත. අරාබියේ තෙල් හිතට අරන්ද කතා කරන්නේ? නිකන් යන්න හලෝ යන්නේ. 2009දී දඟලපු අයගේ හැත්ත බුරුත්තම අතුගාලා දැම්මා.

:       49       221

sandy123Monday, 04 February 2019 04:33 AM

පුත්තලම් බූරුවෝ ගැන කුමන කතාද? මෙය කදිමට ගැලපෙයි යයි සිතමි.

:       57       124

BamunuarachchiMonday, 04 February 2019 02:12 AM

මේ මනුස්සයා කොහෙන්ද කතා කරන්නේ? හලෝ ඔයටික කියනවා ඔහෙලගේ නමින් වික්‍රමසිංහට... නමින් වික්‍රමසිංහ ක්‍රියාවෙන් සුනඛසිංහ.

:       11       119

BamunuarachchiMonday, 04 February 2019 02:28 AM

පන්සල් වලට ගොස් හාමුදුරුවරුන්ට තර්ජනය කරන, පන්සල්වල කෝවිල් හදන, බුදු පිළිමවල සිරස කඩන තරමට සුලු ජනවාර්ගිකයා බලවත් කලේ ඔහේ ඔය ආවඩන වික්‍රමසිංහයි. 2015 දී සුලුජන වාර්ගිකයා රාජපක්ෂලාව පරාජය කලෙත් ඔයකියන බලය ලබා ගන්න. හාමුදුරුවරුන්ට තර්ජනය කරන, පන්සල්වල කෝවිල් හදන දෙමළුන්ට විරුද්ධව වික්‍රමසිංහ වචනයක් කතාකළාද? මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා මෙහෙම දේවල් රටේ වුණාද? මේ අවුරුදු 4 ටද මේ රටේ සිංහලයාට මුස්ලිම් ආකල්ප එකතු වුනේ. දෙමල්ලු සහ මුසල්මානුවන්ට රාජ්‍ය අනුග්‍රහය තිබෙනවා. ඒ වගේම පොල්පිති න්‍යායේ ඉන්න එජාපයින්ට පක්ෂය මිස රට ජාතිය ගැන හැඟීමක් නැත. වික්‍රමසිංහට නැති රට ජාතිය ගැන හැඟීම හෙන්චයියන්ට තියේවිද? අර මොකක්දෝ හඬටත් ඡන්දය දෙන මිනිස්සුනේ. ඉතින් වික්‍රමසිංහ ඒ හඬ නැගුවත් බද්‍රානිලා යස් සර් කියනවා.

:       46       153

nisarMonday, 04 February 2019 06:10 AM

හා එහෙනම් බමුණු ආරච්චි හිට්ලර් පාලනයක් ගෙන්නල්ල පුරාවස්තු ටික සංරක්ෂණය කරන්න. සංරක්ෂණය නාමයෙන් නිදන් හාරන වැඩ ටික කරගන්න

:       142       38

RanjanMonday, 04 February 2019 06:51 AM

නිසාර් එහෙනම් ඔයගොල්ලන් බලෙන් රිංගන් ඉන්න කූරගල පුදබිමෙන් අයින් වෙලා ඉන්නකෝ. එතන පූජනීය ස්ථානයක් මිසක ඌරු කොටුවක් නෙමෙයි...

:       0       31

BamunuarachchiMonday, 04 February 2019 07:09 AM

හලෝ අමුතුවෙන් සංරක්ෂණය කරන්න පුරාවස්තු කියලා දෙයක් මේ රටේ සිංහලයාට නැත. මේ මුළුරටම සිංහලයාගේ පුරාවස්තුවක්. එකට ආව පරපෝෂිතයින්ගෙන් රට ආරක්ෂා කර ගැනීමයි අපිට ඕනේ. එ්කට හිට්ලර් කෙනෙක්ම වුවමනා නැත. ඉස්සෙල්ලාම පරපෝෂිතයින් රකින රනිල් වැන්නවුන් පලවා හැර රට ආරක්ෂා කරගන්න ඕනේ. ඝෝඨාභය වැන්නවුන් ඕනේ සිංහල රටේ දියුණුවට බාධක දාන එවුන් ඉවත් කර ගන්නයි...

:       0       107

කල්ප Sunday, 03 February 2019 07:56 PM

එයාලට දඬුවම් දෙන්න කලින් ඔයාලා හැදෙන්න. හෙල්මට් දාන්න. විවාහ නීතියට ගරුකරන්න. නීති විරෝධිව අල්ලාගෙන තියන බෞද්ධ පුදබිම් වලින් ඉවත් වන්න. ජනගහන බෝම්බය නවතන්න. බුදුපිළිම කඩා නොදමන්න. ආයුධ එක්රැස් කිරීමෙන් වළකින්න. වනාන්තර එලි කරකර ජනපද ඇති නොකරන්න. බෞද්ධ ප්‍රජාවට හලාල් කැවීමට උත්සාහ නොකරන්න.. (එකම ආහාර නීතියකට ගරුකරන්න)

:       173       376

විකල්ප Sunday, 03 February 2019 10:44 PM

කල්ප.., තව ගොඩක් තියෙනවා.. මේ අයට කියන්න. කාන්තාවන්ගේ ඔලුව වසන්න එපා. උදේ පාන්දරම කෑ ගහන්න එපා. අපේ ළමයි බයවෙනවා. ගැහැණු ළමයින් අවුරුදු 18 වෙනකම් කසාද බඳින්න එපා... තව...මට මතක නැහැ.

:       40       203

nisarMonday, 04 February 2019 06:05 AM

ඔය ආකල්ප වෙනස් කරන්න. හෙල්මට් නැතිව ගියාම මගේ ඔලුවනේ පැලෙන්නේ. "විවාහ නීතියට ගරුකරන්න" නාකිවෙලා විවාහ වෙන අය පහේ පන්තියේම පටන් ගන්නවා කඩප්පුලි වැඩ. "ඔලුව වසන්න එපා" ඉසරවෙලා වහන්න ඕන තැන් වහලා ඉන්න.

:       110       7

ලක්සිරි Sunday, 03 February 2019 10:58 PM

ලංකාවේ බුද්ධාගමට මුසල්මානුවන්ගේම පිහිටයි!!! දැන් බුද්ධාගම ආරක්ෂා කරන්න වෙලා තියෙන්නෙත් ඒ අය කියන විදිහට? අනේ මෙහෙමත් ගොන්රැලක්... අතට බුදු දහම පත්වුනානේ? බඩ පුරවාගන්න බුදු දහමත් විකුණගෙන කෑවා...

:       44       4

Prabha Sunday, 03 February 2019 11:30 PM

ලිපි ශීර්ෂයේ පළමු භාෂාව අරාබි... මේ මිනිස්සු කොහෙද ජීවත් වෙන්නේ?

:       5       77

nisarMonday, 04 February 2019 06:21 AM

ඔයාලා ඉලක්කම් ලියන්නේ සිංහලෙන්ද? අරාබි ව්‍යාකරණ මොනතරම් විද්‍යාත්මකද කියලා හොයලා බලන්න.

:       100       0

ලුම්බිණි Sunday, 03 February 2019 11:40 PM

බුදු දහමට පමණක් නොව මොනම ආගමකටවත් නිගා කිරීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම බලෙන් ආගම් පතුරුවන එකෙනුත් වැළකී සිටිය යුතුයි.

:       14       34

BamunuarachchiMonday, 04 February 2019 07:25 AM

මේ සිංහල බෞද්ධ රට සුළුජාතික ආගම් එන්න කලින් සම්පූර්ණයෙන්ම බෞද්ධ රටක්. එමනිසා බෞද්ධයාට බුද්ධාගම පතුරවන්න වුවමනාවක් නැත. බෞද්ධ අපිට තිබෙන්නේ බෞද්ධයා අන්‍ය ආගමික වීමෙන් වළක්වාගැනීම පමණයි. ආගම් පතුරවන්නේ මෙරටට පැමිණි සුළු ආගමිකයින්ය...

:       0       42

vipula Monday, 04 February 2019 02:02 AM

වසර දහස් ගණනක සිට පැවත එන බෞද්ධ සමාජයේ ඇති යහපත් හර පද්ධතිය නිසා තමයි ඔබ සියලුදෙනා ඉතා සාමකාමීව මේ රටේ රිසිපරිදි වාසය කරන්නේ... අපි අහලා දැකලා තියනවා ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය වගේ බෞද්ධ රටවලට සිදුවූ දෙයයි... එබැවින් සියලුම ජාතීන්ගේ යහපත වෙනුවෙන් බෞද්ධ ශිෂ්ඨාචාරය රැකගැනීම සහ ඒවාට ගරුකොට ජීවත් වීම සාමය සමගිය අගයන සැමගේ යුතුකමක් මෙන්ම වගකීමකි...

:       0       33

රසික Monday, 04 February 2019 02:08 AM

හරි දේට හරි කියන්න තරම්වත් දිව නොනැමෙන අපේ බෞද්ධයින් ඔන්න උඩ ඉන්නවා. අඩුම තරමේ නිවේදනයවත් කියවලද මන්දා...

:       41       37

sandy123 Monday, 04 February 2019 02:35 AM

මම මේ ප්‍රශ්නය දකින්නේ වෙනත් අකාරයකට. කිසිම දහමක් අන්තවාදී විය යුතු නැහැ. සෑම දහමකින්ම මිනිසා උතුම් ක්‍රියාවන්ගෙන් පරිපූර්ණ හොඳ දැහැමි පුද්ගලයන් බවට පත් කිරීමට මග පාදයි... නමුත් මිනිසා යනු ආශාවන්ගෙන් පිරුණු අය බැවින් තම තමන්ගේ සුඛ විහරණය පතාම ජීවත් වෙන කොට්ඨාශයක්. මේ කෙටි ජීවිතකාල පරිච්ඡේදයේ ඔවුන්ගේ ආකල්පමය හැගීම් ඉස්මතුකර එය ඉතා උසස්, එයම පමණක් නිවැරදි යන තක්සේරුවේ හිඳගන්නා තීන්දු, තීරණ උඩ මේ ප්‍රශ්නය ඔඩුදුවයි. තමන් කාටවත් භය නැහැ.. තමන් අදහන ආගම තමන්ව බේරයි යනුවෙන් සිතා කරන අලුගුත්තේරු වැඩ නිසා තමාගේ සමස්ත ප්‍රජාවම ප්‍රශ්නයකට මැදි වෙන බව මේ කාලකණ්ණින්ට නොතේරෙන එකට නම් මට කණගාටුයි. ඒ නිසා අන්තවාදී නොවී තමන් අදහන ආගමකින් ගත යුතු සමාජයට යහපත් දේ පමණක් ගෙන අනිත් කරුණු කාරණා තමන් පමණක් කිසිම කෙනෙකුට අයුක්තියක් අසාධාරණයක් නොවෙන විදිහට භාවිතා කිරීම මැනවියි යනු මගේ හැඟීමයි. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියලා කියමනක් තියනවනේ.. තමන් මිය යන දවස කාටවත් කියන්න බැහැ. තත්පරයෙන් තත්පරය අපි මරණය කරා ලඟාවෙනවා.

:       0       26

Bamunuarachchi Monday, 04 February 2019 02:36 AM

මේ ගොල්ලන්ගේ මේ කතා "කාරිය කෙරෙන තුරු" පමණයි. මොකක්ද කාරිය? තම ප්‍රජාව වැඩිවෙන තුරු පමණයි. ඒ බව මෝඩ සිංහලයා තේරුම් අරගෙන නැහැ. ඒ ගැන තේරුම් ගන්න ඉස්ලාම් ආගමේ මූලධර්ම ටිකක් ඉගෙන ගන්න. අන්න එතකොට තේරේවි "මේකොයි යන්නේ රයිගම් පාරේ" කියලා. නෙදර්ලන්තය ජර්මනියට වෙලා තිබෙන දේ බලන්න. ඕක තේරුම් ගත්ත ට්‍රම්ප් මහතා ඇමරිකාවට පැමිණීම සීමා කරන්න හැදුවා. වාසනාවකට අපේ ප්‍රදේශවල මුසල්මානුවන් නැත. නමුත් රනිල් ගෙවල් 500 හදනවා. ඒවාට ඔය ජාතිය දැම්මොත් අපේ පළාත විනාශයි...

:       110       121

sandy123 Monday, 04 February 2019 02:36 AM

මම මේ ප්‍රශ්නය දකින්නේ වෙනත් අකාරයකට... කිසිම දහමක් අන්තවාදී විය යුතු නැහැ. සෑම දහමකින්ම මිනිසා උතුම් ක්‍රියාවන්ගෙන් පරිපූර්ණ හොඳ දැහැමි පුද්ගලයන් බවට පත් කිරීමට මග පාදයි. නමුත් මිනිසා යනු ආශාවන්ගෙන් පිරුණු අය බැවින් තම තමන්ගේ සුඛ විහරණය පතාම ජීවත්වෙන කොට්ටාශයක්. මේ කෙටි ජීවිත කාල පරිච්චේදයේ ඔවුන්ගේ ආකල්පමය හැගීම් ඉස්මතුකර එය ඉතා උසස්, එයම පමණක් නිවැරදි යන තක්සේරුවේ හිඳගන්නා තීන්දු තීරණ උඩ මේ ප්‍රශ්නය ඔඩුදුවයි. තමන් කාටවත් භය නැහැ තමන් අදහන ආගම තමන්ව බේරයි යනුවෙන් සිතා කරන අලුගුත්තේරු වැඩ නිසා තමාගේ සමස්ත ප්‍රජාවම ප්‍රශ්නයකට මැදි වෙන බව මේ කාලකණ්ණින්ට නොතේරෙන එකට නම් මට කණගාටුයි. ඒ නිසා අන්තවාදී නොවී තමන් අදහන ආගමකින් ගත යුතු සමාජයට යහපත් දේ පමණක් ගෙන අනිත් කරුණු කාරණා තමන් පමණක් කිසිම කෙනෙකුට අයුක්තියක් අසාධාරණයක් නොවෙන විදිහට භාවිතා කිරීම මැනවියි යන මගේ හැඟීමයි. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියලා කියමනක් තියනවනේ... අනික අපි ඔක්කොම මැරෙන මිනිස්සු... කව්රුවත් සදාකාලිකව ජීවත්වෙන්න ඇවිත් නැහැ. තමන් මිය යන දවස කාටවත් කියන්න බැහැ. තත්පරයෙන් තත්පරය අපි මරණය කරා ලඟාවෙනවා.

:       0       51

BamunuarachchiMonday, 04 February 2019 07:37 AM

"මම මේ ප්‍රශ්නය දකින්නේ වෙනත් අකාරයකට." ඔව් ඒ ඔබට ආගම් ගැන තිබෙන ගැන තිබෙන දැනුම අනුව. උනන්දුවක් තිබෙනවා නම් අන්තර්ජාලයෙන් බයිබලය කියවන්න. කුරානය කියවන්න. අන් ආගමිකයින්ට අවස්ථාවක් නැත. නමුත් කොටස් වශයෙන් සොයා ගෙන කියවන්න පුළුවන්. එසේ කියෙව්වාම මේ ආගම් ඇතිවුනේ කොහොමද? ආගම් දෙකේම සංධිස්ථානය බයිබලයේ කියවෙන ඒබ්‍රහම් කියා දැනගන්න ලැබේවි... එතැනින් එහාට කියවලාම ඉගෙනගන්න වෙනවා.

:       1       0

Bamunuarachchi Monday, 04 February 2019 02:40 AM

ඉස්ලාම් ආගමට නිගා කළොත් සෞදි අරාබියේ දෙන දඬුවම මේහේ බුද්ධාගමට නිගාකළ මුසල්මානුවන්ට දෙමු නේද? කැමතිද? දඬුවම දෙන්න සිංහල බෞද්ධයෙක් හොයන්න බැරිවෙයි. නමුත් මම එන්නම් දඬුවම දෙන්න. අත්දෙකෙන්ම උස්සන්න පුළුවන් බර කඩුවක් පමණයි මට ඕනේ...

:       28       112

aseMonday, 04 February 2019 05:53 AM

කරුණාකර අප‍ දර්ශනයට නිගරු කරන්න එපා..!! සියලුම ධර්ම සහ දර්ශනවලින් කරුණාව, ආදරය සහ දර්ශනය නේද? ඇයි ඔබ මිනී මරන්න යන්නේ? අපේම වරදින් කර ගන්න දේවල් නේද මේ? කුඩා අරාබි කාරයන් මේ තරම් පිම්බුවේ? 2/3 බලයට යට වුනේ? සිංහලයා පැත්ත බෙදී විනාශය කරා.., උන්නට අරාබිකරේ තියනවා අපිට මුහුද තමයි.

:       46       5

BamunuarachchiMonday, 04 February 2019 07:20 AM

දුටුගැමුණු රජු උතුරේ දෙමල්ලු, දකුණෙන් ගොළු මුහුද අපි කොහොමද අතපය ඇරලා ඉන්නේ කියලා නිකන් හිටියේ නැහැ කොනක ඉඳන් දුන්නා. අපිත් බලාගෙන හිටියොත් ඔබ කීවා වගේ මුහුදට පනින්න තමයි වෙන්නේ ඒ තරමට මොවුන් ප්‍රජාව උපද්දනවා. මොවුන්ට යන්න අරාබිය තිබෙනවා නම් මොන බම්බුවකටද අපි මුහුදට වැටෙන්නේ.. මොවුන් අරාබියට යවා අපි අපේ රටේ ඉමු. ආගමක කියවෙනවා නම් ඒ ආගම පමණයි ලොව තිබෙන්නේ ඕනේ කියලා කොහොමද? ඒ ආගමේ කරුණාව ආදරය තිබෙන්නේ. ඔබගේ ඒ ආගම ගැන තිබෙන දැනීම හරිම දුර්වලයි. යන්න ආන්තර්ජාලයට කියවන්න.

:       0       0

BamunuarachchiMonday, 04 February 2019 07:28 AM

මොකක්ද ඔබේ දර්ශනය? අනික් දර්ශනවලින් අපේ දර්ශනයට හානිවෙනවා නම් එක රැකගැනීමේ අයිතිය අපිට තිබෙනවා. එක රැකගන්න කරන ක්‍රියාමාර්ග සතුරා අනුව වෙනස් වෙනවා...

:       24       47

soma Monday, 04 February 2019 04:01 AM

ඕවයේ පිටිපස්සෙන්ම ඉන්නේ උඩරට තරුණ පහේ විපක්ෂ සිංහල බෞද්ධ යයි කියා ගන්නා මන්ත්‍රිවරු දෙන්නෙක් නේද?

:       4       308

isurandi Monday, 04 February 2019 06:02 AM

ඉහත සඳහන් ප්‍රතිචාර බොහෝමයක් මාතෘකාවට අදාලව නෙමෙයි පලවී ඇත්තේ...

:       0       2

naamal Monday, 04 February 2019 06:52 AM

දැන් මොකාටද එන්න හදන්නේ?

:       1       0

susantha Monday, 04 February 2019 06:54 AM

බුදුදහම ගැන බෞද්ධ අපි බලාගන්නම්... තමුන් තමුන්ගේ වැඩක් බලාගෙන අර බෞද්ධ පුරාවස්තු විනාශ කල මුස්ලිම් අය ගැන බලාගන්න. අනික බලෙන් අල්ලන් ඉන්න ඉපැරණි බෞද්ධ බිම් අපිට දෙන්න. ඔයාලගේ ඔය කුරානයේ තියෙනවා කියන සාම පණිවිඩ ලෝකේ පුරා ත්‍රස්තවාදය භීෂණය වපුරන ඔහෙලගෙ අයගේ ඔලුවලට පුරවනවා. නිකන් බයිලා ගහන්නේ නැතිව... ඉන්න.

:       1       4

Hasan Monday, 04 February 2019 07:16 AM

මේ වගේ පල්ලි, කෝවිල්, බෞද්ධ අන්තවාදීන් කඩනකොට, නිගා කරනකොට බෞද්ධ බුද්ධිමතුන් මේ වගේ කිව්වද? වෙනස මේක තමයි..

:       12       5

KamalTuesday, 05 February 2019 04:03 AM

පච කීම කලාවක් නම් හසන් එහි පිකාසෝ වෙයි කියල තමා කියන්න තියෙන්නෙ.

:       0       0

Bamunuarachchi Monday, 04 February 2019 07:42 AM

"අනික අපි ඔක්කොම මැරෙන මිනිස්සු... කව්රුවත් සදාකාලිකව ජීවත්වෙන්න ඇවිත් නැහැ. තමන් මිය යන දවස කාටවත් කියන්න බැහැ. තත්පරයෙන් තත්පරය අපි මරණය කරා ලඟාවෙනවා." හරියට හරි ඒ නිසා අපෙන් පසු මේ රටේ උපදින සිංහල බෞද්ධයාට බෞද්ධ රටක් ඉතිරි කර මැරෙමු. අවුරුදු 2600ට වඩා පැරණි මේ රටේ සිංහල බෞද්ධකම රැකුණේ මම වගේ හිතපු සිංහලයෝ නිසා... රනිල් වගේ මිනිස්සු ඒක නැතිකරන්නයි බුද්ධාගමට ආවේ...

:       0       31

lanka Monday, 04 February 2019 07:53 AM

කරුණාකරලා ජාතිවාදී අදහස් එපා... ජාතිවාදය මාර්කට් කරනවා තරම් කුජීත වැඩක් තවත් නැහැ...

:       0       0

Marikkar Monday, 04 February 2019 09:07 AM

බෞද්ධ, හින්දු, ඉස්ලාම් කතෝලික, ක්‍රිස්තියානි යන ආගම් අදහන සියලු දෙනාම අද මුල් තැන දීලා තියෙන්නේ තම තමන්ගේ ආගමික සංකේතවලට මනාපය. ප්‍රතිපත්තිය රකින අනුගාමිකයන් සිටින්නේ අතලොස්සක් පමණයි. මෙම ආගමික සංකේතවලින් මිදිලා ප්‍රතිපත්තිගරුක අනුගාමිකයන් බිහිවනතුරු අපේ මාතෘභූමියට කිසිම සෙතක් වෙන්නේ නැහැ.

:       0       9

Krishantha Monday, 04 February 2019 10:52 AM

දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක සංවිධාන වලට ඕන ඕන විදිහට

:       0       7

Ruchira Monday, 04 February 2019 02:53 PM

මෙතන කමෙන්ටු දාන අපේ මුස්ලිම් මහත්තයන්ගේ සමාජ ජාල ගිණුම්වල මුල් පින්තුරේට තියෙන්නේ පාකිස්තාන් කොඩිය හෝ අරාබි කොඩිය... ලංකාව කියන්නේ ඒ ගොල්ලන්ගේ ජීවත් වෙන රට නමුත් ඔලුව තියෙන්නේ අර කියපු රටවල...

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 644 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 121 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 872 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 898 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1256 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1140 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site