IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


’බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ දෙන්න නෑ ’ - අගමැති

 (ආරියරත්න රණබාහු)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම්  කමිටු සභාපති ලෙස කටයුතු කරන තාක් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.  



අදහස් (10)

’බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ දෙන්න නෑ ’ - අගමැති

පිටිගල මිලානෝ Thursday, 06 July 2017 11:38 AM

ඔය කරන හරිය හොඳටම ඇති. මෙහෙම ගියොත් නැවතත් වාර්තා පිට වාර්තා තබන්න පුළුවන් වෙයි.

:       622       1580

shan saudi Thursday, 06 July 2017 12:03 PM

බුද්ධ ධර්මයට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට හෝ ශ්‍රී ලංකාව ඒකීය රජයක් ලෙස පවතින ක්‍රමයටද කිසිඳු වෙනසක් කිරීමට කිසිවෙකුටවත් ඉඩතියන්නේ නෑ. සිංහල ජාතිය මේ රටේ ජීවත්වන තුරු...

:       175       561

lalith Thursday, 06 July 2017 12:19 PM

බුද්ධ ධර්මයට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ නොදුන්නට සිංහලයට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නේද යන්නේ?

:       121       684

දාවිත් රජ Thursday, 06 July 2017 02:37 PM

මේ එතකොට අගමැතිතුමා නෙමේද මේක ගෙනාවෙ? හරි සිම්පල්නෙ.. ජනාධිපතිතුමාත් නෙමෙයි. එහෙනම් කවුරුවත්ම නෙමෙයි...

:       0       184

Naveen Thursday, 06 July 2017 02:48 PM

යහපාලනයේ හොඳ පුවතක්...

:       543       111

Lal Thursday, 06 July 2017 03:36 PM

මෙයාව නම් සත පහකට විශ්වාස කරන්න එපා. මේ රටේ සම්පත් ටිකයි මුළුරටමයි විකුණලා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටත් විනාශ කරලයි නවතින්නේ....

:       0       137

ප්‍රසාද් Thursday, 06 July 2017 11:08 PM

බුද්ධාගම වෙනුවෙන් කතාකලාම වෙන්න ඇති. මොකද එකපාරටම? හරි පුදුමයි!

:       0       47

sanju Thursday, 06 July 2017 11:58 PM

ඔය දැනටම කරලා තියන ටික මේ රට ආක්‍රමණය කරපු ද්‍රවිඩ රජවරු වත් කරලා නැහැ. මෙහෙම බුද්ධාගම කෙලෙසපු ආණ්ඩුවක් තවත් නැහැ. අපි හැම ආගමකටම ගරු කරන්න ඕනේ. හැබැයි අපේ රට විතරයි ලෝකෙන්ම ථේරවාදී එකම බවුද්ද රට. මේ ආණ්ඩුවේ ඉන්න සම ලිංගික නායකයෝ ටික රට සහ අපේ සංකෘතික අංග ටික ටික හිමිහිට වනසනවා.

:       66       175

ගිහාන් Friday, 07 July 2017 01:47 AM

ඒක වෙන්න ඇති පිංකැට කඩන්නේ.

:       1       23

සමන් කුලතුංග Friday, 07 July 2017 01:54 AM

ව්‍යවස්ථාව සකස් කිරීමට ඔබ පත් කල ලාල් විජේනායක කමි‍ටුවේ ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි තැන නොවෙනස්ව තබා ගත යුතු බව ප්‍රකාශ කර ඇත්තේ සාමාජිකයන් 14න් 2ක් පමණි. ඉතුරු 12 දෙනාම එයට විරුද්ධය. කමි‍ටුවේ ප්‍රධානී ලාල් විජේනායකද එයට විරුද්ධය. එවන් කමි‍ටු සාමාජිකයන් ‍තෝරා පත් කරේ ඔබය.

:       0       116

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 29 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 709 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2112 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1513 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 859 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2080 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site