IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බද්දේගම අධිකරණයේදී රැඳවියෝ 5 දෙනෙක් පළා යති

(දීපාල් ද සිල්වා)

බද්දේගම අධිකරණයේ  සිට  ගාල්ල බන්ධනාගාරයට රැගෙන යාමට නිමිතව සිටි රැදවියන් පස් දෙනකු  බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පැන ගොස් තිබේ.

අද (28) සවස හතරට පමණ  අධිකරණ භූමියේදී මෙම රැදවියන් පලාගොස් ඇත. 

පලා ගිය සැකකරුවන්  බද්දේගම  ප්‍රදේශයේ  සොරකම් ,හෙරොයින් ජාවාරම්, නිවාස කොල්ල කෑම් වැනි චෝදනාවන්ට ලක්ව බන්ධනාගාරගත කර සිටි පිරිසකි.

පැවැති මෙම නඩු වෙනුවෙන් බද්දේගම අධිකරණයට රැගෙන විත් නැවත  ගාල්ල බන්ධනාගාරයට රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේදී මොවුන් පැන ගොස් ඇත.



අදහස් (4)

බද්දේගම අධිකරණයේදී රැඳවියෝ 5 දෙනෙක් පළා යති

naththandiye some Monday, 28 May 2018 03:35 PM

මේක සැලසුම් සහගත වැඩක්.

:       0       33

hewawitharana Monday, 28 May 2018 06:45 PM

ලෝකයේ කුඩාම රටක දක්ෂ බන්ධනාගාර නිලධාරීන්

:       0       28

Sanath Monday, 28 May 2018 08:14 PM

හිරකාරයෝ මාංචු දාල දම්වැලක අමුණලා තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. අනික බන්ධනාගාර නිලධාරීන්ට පිස්තොලත් දීල තියෙනවා මේවගේ හදිසි තත්වයකදී පාවිච්චි කරන්න. මෙතැනදී බන්ධනාගාර ආරක්ෂක වැඩපිළිවෙලේ බිඳවැටීමක් සිද්ධවෙලා තියෙනවා. එමනිසා ඊට වගකියයුතු නිලධාරීන්ට දඬුවම් කලයුතුයි.

:       0       0

Chanak Los angeles Tuesday, 29 May 2018 12:48 AM

අනේ ජේලර් වරුණේ ...සැකකරුවෙකු බන්දනාගාරයෙන් එලියට ප්‍රවාහනය කෙරෙන විට අත් ඉස්සරහට තබා නොව පිටුපසට තබා මාංචු දමන ක්‍රමවේදයක් තිබෙනවද නැතිද ? නැවත මාංචු ගලවන්නේ බන්දනාගාරයට ඇතුල් කලාට පසුවයි නේද ඔව්ද නැතිද ?. ඔබලා ඊට ප්‍රකාරව කටයුතු කරලා තිබුනද ? එහෙම කලානම් පැනලා යන්නේ කොහොමද කියලා රටට කියන්නකෝ බලන්න?රටේ නීති අංශයේ ,බන්දනාගාර පද්ධතියේ සිදුවුනු දුෂිත ක්‍රියා අනුව නම් මේවා සැලසුම් සහගත ක්‍රියා වෙන්න පුළුවනි . සුරංගනා කතා නොකියා තමා රජයෙන් ලබන වරප්‍රසාද වලට අවංකව තම රාජකාරිය ඉටු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 44 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 347 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1785 4

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 194 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 663 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1005 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 311 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site