IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බංග්ලාදේශය අවසන් මහ තරගයට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16) පැවැති නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින් බංග්ලාදේශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය.

තරගාවලියේ අවසන් මහ තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ලබන ඉරිදා (18 වැනිදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

 

තරගයේ වැඩි විස්තර සඳහා www.kelimandala.lk  වෙත පිවිසෙන්න.



අදහස් (8)

බංග්ලාදේශය අවසන් මහ තරගයට

ruchira Friday, 16 March 2018 05:37 PM

පුද්ගලික කෝන්තර පිරිමහගන්න දක්ෂයෝ කැපුවම ඔහොම වෙනවා කියන එක දැන්වත් තේරුම් ගියොත් අනාගතේ ගැනවත් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්.

:       0       0

රජින්ද Friday, 16 March 2018 05:39 PM

අපේ ක්‍රිකට් ටීම් එකත් මේ රට වගේ තමා.. මුල ඉදන්ම ගොඩනගන්න වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලන අතපෙවීම් වලින් මුදා නොගත්තොත් ඉවරටම ඉවරයි.

:       0       0

kumar (galf) Friday, 16 March 2018 07:48 PM

දේශපාලුවන්ගේ හිතුමනාපෙට ක්‍රීඩකයන් එහෙ මෙහෙ කරනවාට හොඳ පාඩම.

:       0       0

Nandalal DE SILVA - France Friday, 16 March 2018 11:37 PM

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවත් (අපේ සීයා කියන්නේ "කිරි කොස්" කියලා) නියම සුදු අලියෙක් වෙලා! යන යන තැන පරිප්පු කනවා. මැච් දහයක් ගහලා එකක් දිනුවොත් නියමෙට තප්පුලනවා.. අනේ මෙහෙමත් දෙයක්. මේකට වැය කරන සල්ලි වලින් දුෂ්කර පළාත්වල අසරණ පාසල් දරුවන් කී දාහකට පාසල් පොත්, නිල ඇඳුම්, පාවහන් ලබා දීමට පුළුවන් වෙන බව තවම ක්‍රීඩා ඇමතිවරයාට තේරුම් නොගැනීම දරුවන්ගේ අවාසනාවක් නොවේද?

:       0       0

ජගත් ලියනගේ Saturday, 17 March 2018 12:50 AM

බංගලදේශයෙ ක්‍රීඩකයන් අන්තිම පන්දු වාරයේ හැසිරුණු වීදිය අන්තිම නරකයි. ඒ ගැන තරග තීරක තීරණයක් ගත යුතුයි .

:       0       1

Sanjeewa Saturday, 17 March 2018 02:57 AM

අපේ රටට ඇවිත් අපිටම ගහලා ගියේ නෑ. අපි දන්න ඇති කාලෙක... පාලකයෝ මොනවද කරන්නේ? පුහුණුකරුගේ වැරැද්දක් නෑ.

:       341       232

rohanSaturday, 17 March 2018 06:46 AM

සංජීව දැන් මැච් ගහනේ ලංකාවේ කණ්ඩායමද එහෙම නැත්නම් පාලකයෝද? ඔයාගේ අදහස තේරුම් ගන්න බැරි නිසයි එහෙම අහන්නේ.

:       0       0

nalinSunday, 18 March 2018 04:04 AM

සංජීව, පාලකයෝ මොනවා කරන්නද. ආ ඔන්න එහෙමනම් පාලකයෝ ඒ අයට යන්න දෙන්න එපා. නැත්නම් අපහු එන්න දෙන්න එපා ආවොත්නේ ගහල යන්නේ. මෙහෙමත් හිතන මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ. අනේ අපොයි ලංකාව.

:       0       240

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 38 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 214 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 45 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 60 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 521 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3211 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site