IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බංග්ලාදේශයට කඩුලු 5 ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද  (10) පැවැති නිදහස් කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක ජයක් අත්කරගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 214 ක් ලබාගත්තේය. බංග්ලාදේශ පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ලකුණු 215 ක් ලබාගැනීමට සමත් විය.

තරගයේ වැඩිදුරටත් විස්තර දැනගැනීම සඳහා  www.kelimandala.lk  වෙත පිවිසෙන්න.



අදහස් (8)

බංග්ලාදේශයට කඩුලු 5 ක ජයක්

erdi Saturday, 10 March 2018 06:12 PM

ඕක තමා කියන්නෙ කිසිම දෙයක් අධි තක්සේරු කරන්න එපා කියල.

:       0       0

kumar (gulf) Saturday, 10 March 2018 06:54 PM

මාලිංග නැති එකේ පාඩුව ඉතා හොඳින් ඔප්පුඋනා.

:       0       0

chris Saturday, 10 March 2018 09:47 PM

අර්ජුනරණතුංග අය්ය මොකද කියන්නේ ?වැඩක් නැහැ අය්යෙ මේ පරිපාලකයෝ ඇමතිලා වෙනස් කරන්න ඕනේ නේද?.

:       0       0

chameera Sunday, 11 March 2018 01:46 AM

සි සි සි එකට සෙල්ලම් කරනවා මාර බෝලර් කෙනෙක් ලසිත් මාලිංග කියල. මිනිහ ලොක්කොත් එක්ක එච්චර හොද නැහැ. නැත්තන් මේ මැච් එකටත් සෙල්ලම් කරලා අපිව දිනවනවා.

:       0       0

ashen Sunday, 11 March 2018 03:49 AM

දැන් ශ්‍රී ලාංකික තරුණ පරපුර, ක්‍රිකට් ගහනවට වඩා ගල් සහ පෙට්රෝල් බෝම්බ ගහන්න දක්ෂය්.

:       0       0

kalani Sunday, 11 March 2018 05:19 AM

ප්‍රතිවාදී කණ්ඩායමට කරට කර තරඟයක් දී පරාජය වීමද ජයග්‍රහණයකි. අපි ඔබ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නගමු..

:       0       0

kumar (galf) Sunday, 11 March 2018 06:55 AM

කෝ මාලිංග, වේග පන්දු යැවීම් ඉතා දුර්වලයි.

:       0       0

wije Sunday, 11 March 2018 04:23 PM

අපේ කණ්ඩායම පන්දුවට පහරදීම ඉතාමත්ම හොදයි. නමුත් පන්දු යැවීම ගැනනම් කිසිම විදියකට සැහීමකට පත්වෙන්න බැහැ ඕවර 20කදි ලකුණු 215ක් නවත්වන්න බැරිනම් ඉතින් කියන්න තියෙන්නේ අපේ පන්දු යැවීම ඉතාමත්ම දුර්වලයි කියලා තමයි. මෙහම ගිහින් 2017 හිටිය ශ්‍රී ලංකා කණ්ඩායම බවටම පත්නොවේවා කියා අපි ප්‍රර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 90 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 218 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 953 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 121 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 280 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site