තිලකරත්න දිසානායක
ඵෙතිහාසික වටිනාකමකින් යුත් ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාස්ථානයේ චෛත්‍ය ගර්භයෙහි නිදන් වස්තු සොරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරීක්ෂණ අරඹා ඇත.
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙම මැටි චෛත්‍ය මීට පෙරද තෙවරක් නිදන් වස්තු ගැනීමේ අදහසින් හෑරීමට ලක් කොට ඇති බවත් මීට සිව්වසරකට පෙරද හාරන ලද ස්ථානයම කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් හාරා ඇති බවත් පොලිසිය කියයි.
චෛත්‍යයේ කොත සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිළිකුත්තු චෛත්‍යයේ නිදන් සොයලා
සෙනෙවි Monday, 13 November 2017 02:57 PM
එල්.ටී.ටී. හරි... අයි.එස්.අයි.එස්. වෙන්න ඇති ගෙදර කුණු බෑග්වල දාලා පාරට ගෙනත් දාන අවංක බෞද්ධයෝ ඉන්න රටේ මෙහෙම වේවිද?
GihanTuesday, 14 November 2017 03:10 AM
බෞද්ධයෝ විතරද කුණු පාරට දාන්නේ. අනිත් උන් කුණු කනවද. අනේ යනව යන්න. බෞද්ධයන් අඩුම පිරිසක් ඉන්න කොළඹ තමයි කුණු කඳු නාය යන්නේ.
කිං කැකිල්ලේගේ අතිරේක ලේඛම්Tuesday, 14 November 2017 03:27 AM
නෝනාවරුනි මහත්වරුනි, මේ රටේ කුණු පාරට දමන්නේ බෞද්ධයන් පමණක් බවත්, අනෙක් සියළු ආගමිකයන් කුණු ඇබිත්තක් වත් පාරේ නොදමන උත්තුංග, සුපරිශුද්ධ, ශුද්ධ වූ පිරිස් බව අප කැකිල්ලේ නිරිඳාගේ අති බුද්ධිමත් සෙනෙවිතුමන් ප්‍රකාශ කරන්නාහ. ඒ බව කොළඹ, වත්තල, මීගමුව, මෝදර, දෙමටගොඩ, මරදාන, පන්චිකාවත්ත, වැනි ප්‍රදේශ වල මැනවින් ප්‍රකට වන්නාහ. කැමැත්තෝ ගොස් දැක ගන්නෝය.
තව්ෆික් Monday, 13 November 2017 03:45 PM
ඇයි මේවා හංගන්නේ? හොයන්නේ නැතිව
මොහොමඩ් රෂිඩ් Tuesday, 14 November 2017 03:13 AM
ඔබ අනිවාර්යෙන් බෞද්ධයෙක් නෙමේ වගේම මුස්ලිම් ජාතිකයෙකුත් නොවේ. ඔබ ඔබ ගැනම ලැජ්ජ වෙන්න ඔහොම කිව්වට. ඊලඟ පාර නියම පිරිමියෙක් වගේ තමන්ගේ ආගම සහ නම හරියට දාන්න.
Abdul HaseebTuesday, 14 November 2017 03:17 AM
ඉස්සෙල්ලම පල්ලියෙන් පටන්ගමු. පල්ලියේ හන්ගල තියෙන රත්තරන්, කඩු කිනිසි, මැණික් ඇල්ලූ පළඳනා විකුණමු. හා ද?
sumanapala Tuesday, 14 November 2017 12:42 AM
ලොකුම නිල මැණිකක් නිධානෙකින් හොයාගත්ත කියල පහුගිය සතියේ කිව්වම මට හිතුනා ඔය වගේ දේවල් වෙයි කියල.
upasaka Tuesday, 14 November 2017 12:48 AM
කන් ගැට්ටා ද ?
sanju Tuesday, 14 November 2017 02:02 AM
මේ ඔක්කොම කරන්නේ දේශපාලුවෝ තමෛ.
sampath Tuesday, 14 November 2017 03:29 AM
මේ ප්‍රදේශය මම හොඳින් දන්නවා මෙහි කව්රුවත් අන්‍ය ආගමිකයන් නැහැ ඉන්නේ ඔක්කොම සිංහල බෞද්ධයෝ මෙවෙනි අපරාද දැක්කහම දුක හිතෙනවා. සිංහල බෞද්ධකම ගැන කතාකරන අන් ආගමිකයන් තලා පෙලන්න කතා කරන අයම තම මේවා කරන්නේ .
Priyashantha Tuesday, 14 November 2017 03:52 AM
කරන කලට පව් මීහිරිය මීසේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.
asanga Tuesday, 14 November 2017 05:13 AM
එහෙව් කාලකන්නි ඉන්න රටක් මේක.