ඉන්දිකා රාමනායක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට පිහියක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු බලංගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිහියක් අරං හිටපු ජනපතිගේ ගෙදරට යන්න හදලා
පිටිගල මිලානෝ Thursday, 21 September 2017 04:28 PM
මිනිසුන් කල පව් පස්සෙන් එලවා විපාක ලැබෙන නමුත් කවුරුත් එම විපාක ක්‍රියාත්මක කරන වධකයා විය යුතු නැත.
ThilinaThursday, 21 September 2017 06:38 PM
ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමති.. එතුමා අතින් වැරදි සිදු වුන බව ඇත්ත.එම වැරදි නිසා එතුමා ගෙදර ගියා. නමුත් ඔබ ඉතාලියේ වාසය කලත් අප අද මේ පොලවේ මරණ බය නැතුව ජීවත් වෙන්නේ එතුමා ගත් එඩිතර නිවැරිදි තීන්දු තීරණ නිසයි.
ShanFriday, 22 September 2017 06:24 AM
එතුමාගේ මගුලක් නිසා නෙමෙයි, සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ගේ කැපවීම නිසා. එතුමා යුද්දෙට කර අරිනකොට රතන හාමුදුරුවෝ තමයි බල කලේ.
SisiraFriday, 22 September 2017 08:45 AM
සරත් ෆොන්සේකා හමුදාවේ අවරුදු 20 සේවය කරලා විරාම යන්න ගියේ නමුත් ඔහුගේ සේවාකාලය දීර්ඝ කරලා එයාව තියාගත්තේ හුඟක් අයට අමතක වෙලා යුද්දයට දේශපාලන නායකත්වය දුන්නේ කව්ද කියල කණගාටුයි.... හේතුව සරත් ෆොන්සේකාටත් එක අමතකවෙලා...
DasunThursday, 21 September 2017 09:09 PM
හිටපු ජනාධිපතිතුමා කරපු ලොකුම පව වෙන්න ඇත්තේ ත්රස්තවාදයට යට වෙලා දුක් විඳපු රටක් එයින් මුදවන්න ගත්ත තීරණය වෙන්න ඇති. ඒ තීරණය නිසානේ අද අපි බෝම්බ බයක් නැතුව ජීවත් වෙන්නේ. ප්රභාකරන් කිව්වා වගේ සිංහලයට මතකය තියෙන්නේ දවස් ගානක් හරි සුමාන දෙකක් හරි තමයි.
mahee Friday, 22 September 2017 07:38 AM
යුද්ධය රණ බිමේදී ජයගත් සැබෑ රණවිරුවා අවුරුදු දෙකක් හිරේ විලංගුවේ දමා...රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් මුදවා ගත් රට පවුලේ බූදලයක් සේ සලකා බුරුතු පිටින් කොල්ල කෑමයි කළ පාපය.
saudanFriday, 22 September 2017 08:32 AM
චන්ද්‍රිකා මැඩම් පෙන්ෂන් අරින්න හිටි කෙනෙක්ව උඩට අරන් හමුදාපති කම දුන්නේ.....
කසුන්Friday, 22 September 2017 11:09 AM
සිංහල අපි කියන්නේ මහා කුහක ජාතියක් කිසිම දෙයක් වටිනා කමකින් දකින්නේ නැති මුදලට ගිජු වෙලා ඕනෑම අමන වැඩක් කරන්න භාරගන්න පිරිසක්....තමන්ට නැති දේ අනුන්ට ඇතිදේ ගැන හිතමින් ඉරසියා කරන පිරිසක්.....තමන්ගේ බඩ වඩා ගන්නටම පමණක් හිතන ජාතියක් .අමිහිරි වුවත් තිත්ත ඇත්ත එයයි !!
Suranimala Thursday, 21 September 2017 04:43 PM
පිහියක් අරගෙන තුවක්කු ගොඩක් මැදින් යන්න මානසික රෝගියෙක් වෙන්න ඇති.
sanath Thursday, 21 September 2017 06:59 PM
එකාබද්දේ ප්‍රබලයින් අතර මීලග නායකයා වෙන්න තියෙන්නේ පුදුම තරගයක්.
sumeda perera Thursday, 21 September 2017 11:32 PM
රජතුමා ඒදවස්වල හොයපු කඩුවද , පිහියද ?
Gomis Thursday, 21 September 2017 11:48 PM
ඔය හිටපු එක්කෙනා පිටිපස්සෙන් අනින්න දක්ෂයෙක් නිසා මෙයා ඔය පිහි ගොඩක් පව්ලේ සැමටම විකුනන්න ඩිල් එකක් දාගන්න ගියා වෙන්නැති... බිස්නස්කාරයෝ ඔහොම තමයි අනේ...
සිටිසන් Friday, 22 September 2017 12:48 AM
ස්වයං රැකියාවක් වශයෙන් ගෙයින් ගෙට ගොස් පිහියා විකිණීම තහනම්ද? (කොළඹ අවට ටයි දාගෙන යුරෝපීය ඇඳුමින් සැරසී පිහියා, කතුරු ,නියන් ගෙයින් ගෙට වෙළෙඳාමේ යෙදෙන "සේල්ස් රෙප්" ලා සිටි)
sahan Friday, 22 September 2017 02:06 AM
මොකක් හරි පරණ ඇරියස් එකක් ඇති.
Kamal Friday, 22 September 2017 02:11 AM
බටහිර කුමන්ත්‍රණ කාරයෙක් වෙන්න ඇති
rienzie Friday, 22 September 2017 02:48 AM
වෙන මොනවද මෙයාව බලන්න ගෙනියන්න තියෙන්නේ ?
ravin Friday, 22 September 2017 03:06 AM
අනේ මෙයා යන්න හදල තියෙන්නේ හිටපු ජනපතිට මැල්ලුමක් හදල කරෝල කැල්ලක් බැදල ඇඹුල්තියල් මාළු කිරි හොදි හදල කැකුළු හාල් බත් එක්ක කන්නදෙන්න.
Chandra Friday, 22 September 2017 03:25 AM
බලය ලබා ගන්න විගඩම් කරලා මුළු ලංකාවම පහත් තත්වයකට ඇඳලා දානවා. වැදගත් විදියට ජීවත් වෙන්න සමාජයට ආදර්ශවත් වෙමු . සියලු ලක් වැසියන් යහපත් පුරවැසියන් වේවා !
සෙන්දේ Friday, 22 September 2017 03:51 AM
මේක ආණ්ඩුවේ නාට්‍යයක්ද? ඒකාබද්දේ නාට්‍යයක්ද? කියන්න බලන්න පුලුවන්නම්.
Shan Friday, 22 September 2017 06:27 AM
බලන්ගොඩ මානවයාට පින්.
husen-riyad Friday, 22 September 2017 06:32 AM
මේක " ඩ්‍රාමා " එකක් වෙන්න පුළුවන්. තියෙන වාතාවරණයත් එක්ක මොන මොනවා හරි දේවල් කරළියට ආවොත් තමා නඩු තීන්දු පහුවෙන්නේ. අපි බලමු තව ඔය වගේ "නාටක" මොන ස්වරූපවලින් එයිද කියලා. ලොකුම දේ.. ප්රශස්ත ජනතාව අවදියෙන්.
LEKKO GALABADA Friday, 22 September 2017 10:41 AM
සපුමල් කුමාරයාගේ කඩුව ශ්‍රී ලංකා තැපෑලෙන් එනකොට ඔහොම තමයි. ටිකක් කල් ගන්නවා.
somey Friday, 22 September 2017 09:26 PM
වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මොහු පැමිණියේ "සිංහල බෞද්ධයා" වෙනුවෙන් සොසේජ් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බව මොහු කට උත්තර දී තියෙනවා.
anto Sunday, 24 September 2017 08:45 PM
මමත් අඟල් 9 ක පාන් කපන පිහියක් බෑගයේ දමාගෙන ගොස් ඇමතිවරියකගේ නිවස තුළ ඇය සමග සාකච්චාවක් පැවැත්වුවා (1995). එළියේ හිටියේ එක පොලිස්කාරයයි. හොඳ වෙලාවට ඔහු මගේ බෑගය බැලුවේ නැහැ. එය සිද්ධ වුනේ මම පිටත්වෙනකොට බිරිඳ පිහියත් මුවහත් කරගෙන එන්ට කියල දීම නිසයි. මම බේරුනේ අනු නමයෙන්. මේ ගැන මම අයිලන්ඩ් පුවත් පතේ ලිපියක්ද පලකලා (මැයි 14, 2015).