IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුව රත්නපුරටත් ඇප තියයි

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ටම පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ (6) අද ඇප මුදල් තැන්පත් කළේය.
 
රත්නපුර මහ නගර සභාව සහ බලංගොඩ නගර සභාව, ඇඹිලිපිටිය නගර සභාව  මෙන්ම රත්නපුර ප‍්‍රාදේශීය සභාව ඇතුළු කුරුවිට, බලංගොඩ, කහවත්ත, ගොඩකවෙල,  නිවිතිගල, කලවාන , වැලිගෙපොල, කොළොන්න , අයගම,  කිරිඇල්ල, ඉඹුල්පේ, ඇහැලියගොඩ සහ පැල්මඩුල්ල යන පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට  මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත. 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා මෙම ඇප මුදල් තැන්පත් කළේ රත්නපුර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්නේ මහතා ඉදිරියේය.
 



අදහස් (7)

පොහොට්ටුව රත්නපුරටත් ඇප තියයි

බණ්ඩාර (කැකිරාව) Wednesday, 06 December 2017 02:01 PM

දැන් පොහොට්ටුව පිපෙන්න ගොඩක් ලඟයි. ඒ වගේම පොහොට්ටු පක්ෂය ජනතාව අතරත් ප්‍රසිද්ධයි.. දැන් ඉතින් මැඩියෝ, දිය-නයි, මීමැස්සෝ, බඹරු, දෙබරු, වවුල්ලු සහ හිවල්ලු ළගටම රොක් වෙනවා. ඊට පස්සෙයි රතු නෙළුම් මල් සුවඳට මිනිසුන් එන්නේ. එදාට ලංකාවේ බහුතරයකගේ එකම පැතුම මේ රතු නෙළුම් පොහොට්ටුවයි.

:       666       603

ධනුෂ්කWednesday, 06 December 2017 02:26 PM

එ්ත් පොඩි අවුලක් තියනවා. නෙලුම් මල් කඩන කොල්ලෝ මේක පිපෙන්නත් කලින් කඩලා දායිද? දන්නෑ. අනික පොහොට්ටුව පිපෙනවා වගේම අායෙත් ඉක්මනට පරවෙනවනේ.

:       33       178

MuhanWednesday, 06 December 2017 04:05 PM

පොහොට්ටුව පිපිල්ල කෙසේවෙතත් අන්න කොන්දේසි එක එක අඩුකරගෙන ජනාධිපතිතුමා පස්සෙන් යනවා

:       360       431

Bamunuarachchi Wednesday, 06 December 2017 02:09 PM

රත්නපුරේට පමණක් නොව උතුරු පළාතේත් ඡන්දය ඉල්ලන්න ලැහැස්තිවන්න ද්‍රවිඩයින්ට, සිංහලයින්ට වඩා කෙලෙහි ගුණ දන්නවා. ද්‍රවිඩයින්ව දේශපාලකයෝ නොමග නොයැව්වොත් ඔබට ඡන්දය දේවි. මොකද සිංහලයින්ට වඩා ද්‍රවිඩයින් 30 අවුරුදු කාලය තුල දුක් වින්දා...

:       301       284

siri Wednesday, 06 December 2017 06:12 PM

පිපෙන්න කලින් පෙති ගැලවෙනවා වගෙයි පෙනෙන්නේ. සංවිධාන කටයුතු වලට අත දිගහැරලා මුදල් වියදම් කරන අය ගැන සමහරු අප්‍රසාදය පල කරන බවක් පෙනෙනවා නේද?

:       0       0

Asitha Thursday, 07 December 2017 02:10 AM

අවශ්‍ය වි ඇත්තේ මහ ලොකු පන්ඩිත උගතුන් නොව ජනතා හදවත් හදුනන සියලලන්ටම එකසේ සලකන මහපොලොවේ පයගසා ජිවත්වන යහපත් පුද්ගලයන්ය.

:       0       0

chathura Thursday, 07 December 2017 03:34 AM

මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු. ශ්‍රී ලංකා කාරයෝ කවදත් ඡන්දය දෙන්නේ අතට. මහින්ද මහත්තයව ලජ්ජාවට පත් කරන්නේ මේ වෙනත් පක්ෂවල මිනිස්සු. විමල් වාසුදේවලාගේ ඡන්ද කීයෙන් කීයද තියෙන්නේ? මහින්ද මහත්තයෝ බුද්ධිමත්ව වැඩකරන්න. ඔබතුමා නිදහස් පක්ෂය එක්ක වැඩකරලා ඊලග පක්ෂ නායකත්වයට ඔබට හිතවත් කෙනෙක් පත්කරගන්න උනන්දු වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 149 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 521 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 509 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 775 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 656 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 99 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site