(රංජන් කස්තුරි)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතාට පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු සිද්ධියේ දී තුවාල ලැබු පිලියන්දල පදිංචි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍ය සංදීප රුක්ෂාන්ගේ පවුලේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 25 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
එම පවුලේ උදවිය අද (11) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවස කැඳවා සුවදුක් විමසු ජනපති එම පරිත්‍යාගය ලබාදීමට පොරොන්දු වී තිබේ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිලියන්දල වෙඩි වැදුණු සිසුවාට ජනපතිගෙන් ලක්ෂ 25ක ආධාර
Samal Tuesday, 11 July 2017 07:27 AM
අාාාා මේ පොරොන්දුවෙලානේ තියෙන්නේ. මම හිතුවෙ දුන්නා කියලා!
ravin Tuesday, 11 July 2017 08:22 AM
ඇයි ජනපති අරමුදලින් දෙන්නේ? වැඩේට සම්බන්ද කට්ටියගේ සියලු දේපල වහාම ක්‍රියාත්මක වනපරිදි රාජසන්තක කර, විකුණා එම මුදල් අඝතියටපත් සියලුදෙනා අතර බෙදුවානම් තමා වඩාත්ම සුදුසු.
ajit Tuesday, 11 July 2017 11:38 AM
ඉතාමත් අගයකලයුතු දෙයක්. ඒවගේම පොලිසියේ මියගිය මහතාටත් යම් දෙයක් කලානම් වටිනවා . ගරු ජනාදිපති තුමාට අපගේ උපහාරය .. හොරු ටිකත් ඉක්මනට පන්නල දල රට දියුණු කරන්න ශක්තිය ලැබේවා
Padmini Wednesday, 12 July 2017 04:18 AM
හොද දෙයක්. අර ආණ්ඩුව ඇතුලෙම ඉන්න සල්ලි ගිලපු අයගෙන් ඔය මුදල් උපයා ගන්න.