IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොල්ගහවෙල දුම්රිය ස්ථානයට මගීහු රැසක් පැමිණෙති

(අධිකාරි මුදියන්සේ )
 
රාජකාරි අවශ්‍යතා   සඳහා පිටත්ව යාම සඳහා  මගීහූ රැසක්   අද  (01)  උදෑසන පොල්ගහවෙල  දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ.

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු  තුනක් විවෘත කර තිබූ අතර එයින්  ජූනි මාසයට අදාල වාර  නිකුත් කිරීම ද සිදු කෙරිණි.

දුම්රියෙන් ගමන් ගන්නා සියලුම මගීන්ගේ උෂ්ණත්ව පරීක්ෂාව හා යුද හමුදා නිලධාරීන් විසින් සියලුම ප්‍රවේශපත්  පරික්ෂා කරන ආකාරය ද දක්නට ලැබුණි.
 
පොල්ගහවෙලින් එක් දුම්රියක්  හා මහව ,රඹුක්කන කුරුණෑගල, මහනුවර සිට පැමිණි දුම්රිය දුම්රියන් හතරක් පොල්ගහවෙල  දුම්රිය ස්ථානය නැවැත්වීම කටයුතු යොදා තිබුණි. 



අදහස් (2)

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට මගීහු රැසක් පැමිණෙති

Gayan Monday, 01 June 2020 05:30 AM

මේ වෙලාවේ කරන්න ඕන අඩුවෙන් දුම්රිය ධාවනය නොවේ... තව කොච්චි ටිකක් වැඩි කරලා හැමෝටම යන්න පුළුවන් විදියට පරණ කාල සටහනට ගැලපෙන්න දුවන එකයි. නැතිව මෙය ට්‍රින් තුන හතරක් දුවලා මේ එන මිනිස්සු ඔක්කොම යන්නේ කොහොමද? දැන් ගොඩක් කාර්යාල ඇරලා නිසා මිනිස්සුන්ට යන්න විදියක් නැහැ...

:       0       117

de silva Monday, 01 June 2020 07:05 AM

කොරෝනා නීති නිසා අපට ජීවත් වෙන්න රැකියාවක් කරන්න කෝච්චියක යන්න නැහැ. නමුත් තොණ්ඩමන්ලාට කරගහගෙන දවස් 6ක් රටවටේ රජයේ වියදමින් හෙලිකොප්ටර් අරගෙන කරක් ගහන්න පුළුවන්... මිනිස්සු සිය ගණනක් පිරිවරාගෙන, අගමැති, අගමැති ආරක්ෂා අංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාම පෙරටු කරගෙන අදහන උත්සව මේ නාඩගම් වලට සහභාගි වෙනවා. නීතිය නම් හැමෝටම එකක් විය යුතුයි... අපිට තව දුරටත් කරදර නොකර අපේ පාඩුවේ රස්සාවක් කරගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්න.. නැතිනම් අපි ලබන ඡන්දෙදී 2015දී උගන්වපු පාඩම නැවත උගන්වලා සියලු දෙනාම මැදමුලනට එලවලා දමනවා...

:       0       228

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 151 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 205 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 144 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 557 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 943 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site