IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු රැස්වීම්වලට එන මන්ත්‍රීවරුන්ගේ නම් අන්තර්ජාලයට

(ආරියරත්න රණබාහු)

ලබන මැයි මස පළමු වැනි දා සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන සියලුම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් අන්තර්ජාලයට යොමු කිරීමට පියවර ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේතුවේදී අද (06) පැවසීය. අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ඒ බව කියා සිටි කතානායකවරයා ඊට මන්ත්‍රීවරුන්ගේ කැමැත්තද විමසා සිටි අතර ඊට සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමිවිය.

කතානායකවරයා ඒ බව සඳහන් කළේ මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අමැතිවරුන්ගෙන් අසා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා බහුතර ඇමැතිවරුන් පිරිසක් නොපැමිණීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ කරුණු දැක්වීමකට පිළිතුරු දෙමිනි. මේ සම්බන්ධව ඉදිරියේදී අගමැතිවරයා දැනුම්වත් කර විසඳුමක් දීමට කටයුතු කරන බවද කතානායකවරයා කීවේය.



අදහස් (5)

පාර්ලිමේන්තු රැස්වීම්වලට එන මන්ත්‍රීවරුන්ගේ නම් අන්තර්ජාලයට

kapugedara Thursday, 06 April 2017 07:47 PM

අපිට වැදගත් වෙන්නේ මේගොල්ලෝ එන දවස් ගැන නෙමෙයි. පර්මිට් ගන්න මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව. පැමිණීමේ දීමනාව ගන්න මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව. මේගොල්ලෝ අමාත්‍යංශ යටතේ කුලියට ගෙන ඇති වත්කම් වල ලැයිස්තුව සහ ඒවායේ කුලිය. පාවිච්චි කරන ආමාත්‍යංශ වාහන ගණන, රටේ හැම අමාත්‍යංශයකම මුදල් වියදම් වන ආකාරය මෙන්න මේවා තමා මහජනතාවට වැදගත් වෙන්නේ.

:       0       23

දිමුත්Friday, 07 April 2017 04:12 AM

ඇත්ත

:       0       0

kiri honda Thursday, 06 April 2017 08:44 PM

නොඑන අයගේ නම් දැනගත්තම හොඳටෝම ඇති.

:       3       3

ravin Friday, 07 April 2017 01:51 AM

විනයක් නැති අයගේ නම් පළකරපු පමණින් විනය රැකේද. කැලේ ඉන්න සතුන්ට මිට වැඩිය හොඳ විනයක් තියනවා. .

:       0       17

mahee Friday, 07 April 2017 03:38 AM

හොඳයි, අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීගේ නම රටම දැනගත්ත කියමුකෝ. ඉතින් මොකද? ඊළඟ චන්දෙදි අපේ උගත් බුද්ධිමත් ජනතාව එයාවම තෝරලා යවන්නේ නැහැ කියල හිතනවද? අගේට යවනවා, ඔව් ඔව් අපේ හැටි එහෙම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 682 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 129 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 902 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 936 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1272 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1151 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site