IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව කල් තබයි

(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)


ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපසින් ම සභාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නොසිටීම නිසා ඝණ පූර්ණය නැති වීමෙන් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් මැතිසබය හෙට (07) පෙරවරු 10.00 තෙක් කල් තබනු ලැබීය.


මැතිසබය අද (6) පෙරවරු 10.00ට රැස් වූ අතර  ඝණ පූර්ණය නැතිවීම නිසා සභාවේ කටයුතු පෙරවරු 10.10ට පමණ කල් තැබිණි. මේ අනුව සභාවේ කටයුතු පැවැත්වුණේ විනාඩි 10ක පමණ කෙටි කාලයක් පමණි.


කෙසේ වෙතත් මැතිසබය රැස්කිරීම වෙනුවෙන් දිනකට වැය කෙරෙන රුපියල් ලක්ෂ පනහක පමණ මුදල වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පැවැසූහ.


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පෙරවරු 10.00ට රැස් වී මූලික ලියකියවිලි හා වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා විසින් සභාවේ ඝණ පූර්ණය නැතැයි දැනුම් දුන්නේය.



අදහස් (5)

පාර්ලිමේන්තුව කල් තබයි

දිලුම් Thursday, 06 September 2018 07:06 AM

මේ ටික රැස් කරන්න කෝටි බාගයක් දවසකට යනවා කියන්නේ මොන අපරාධයක්ද. එච්චර වියදම් කරලා රැස්කරවලත් කරන්නේ නිදියන එක ඒකට වෙලා.

:       0       79

KUMARA Thursday, 06 September 2018 07:19 AM

පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාව නෑ කියලා පාරේ කෑගහනවා. ලක්ෂ ගණන් වියදම් කරලා පාර්ලිමේන්තුව කල් දානවා. අයියෝ අපේ සල්ලි.

:       7       13

Bamunuarachchi Thursday, 06 September 2018 08:02 AM

ඉතින් මේ අයම කියනවා ජනබලය අසාර්ථකයිලු.

:       8       58

OMG Thursday, 06 September 2018 08:19 AM

අපිට පුළුවන් නේද මේ කට්ටියම සදාකාලිකවම කල් තබන්න? කිසිම ප්‍රශ්නයක් නැතුවම.

:       0       0

OMG Thursday, 06 September 2018 08:20 AM

කුමාර - මසුරන් වටිනා කියමනක්....

:       45       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 32 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 2788 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1399 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 2707 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි
2024 අප්‍රේල් මස 15 6774 0

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රු


වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය කතක් මරුට
2024 අප්‍රේල් මස 15 1955 0

තෙල්දෙණිය කුඹුකදුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය අඹු සැමි යුවළකින් කාන්තාව අද (15) දියේ ගිලී මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා අතුරුදන්වී ඇති


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1401 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1340 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site