(නිමල කොඩිතුවක්කු)
වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ක්‍රියාත්මක ප්‍රමුඛතා මන්තීරු ලබාදීමේ වැඩපිළිවෙළේ දෙවන අදියර බොරැල්ල සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ලබන 22 දා සිට බොරැල්ලේ සිට පිටකොටුව දක්වා ප්‍රමුඛතා මං තීරුව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන කළමණාකරන සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල්පාරේ ඛනිජ තෙල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද(17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ප්‍රමුඛතා මංතීරු සැකසීමේ පළමු අදියර මොරටුව කුරුස හංදිය සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කළ අතර ඒ තුළින් වාහන වල ධාවන කාලය විනාඩි 30 සිට 44 දක්වා අවම කිරීමට හැකිවූ බවද අමාත්‍යරයා සදහන් කළේය.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය, පොලීසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මෙම ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රමුඛතා මංතීරූ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා
upali Thursday, 18 June 2020 03:32 AM
ස්කෝලේ කාලේ කොහොමටත් පාරේ තද බදයක් නෑ. ඕනා විදියට බස් ධාවන තීරු සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්.