IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පර්පෙචුවෙල් සමාගමෙන් අල්ලස් ගත් නිලධාරීන්ට එරෙහි රාවණා බලයෙන් පැමිණිල්ලක්


(ජයමාල් චන්ද්‍රසිරි)
 
පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමෙන් සහ  ඊට සම්බන්ධ වෙනත් සමාගම්වලින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා  රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලක් කිරීම සඳහා රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඊයේ (11) කොළඹ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියහ.



අදහස් (7)

පර්පෙචුවෙල් සමාගමෙන් අල්ලස් ගත් නිලධාරීන්ට එරෙහි රාවණා බලයෙන් පැමිණිල්ලක්

රවින් Monday, 11 June 2018 07:39 AM

නිකම්ම ෂෝ එකක්. නම් ගම් හරියට හොයාගෙන ඉදිරිපත් කොලොත් තමා වටිනාකම තියෙන්නේ. නැතිනම් ඉතින් නිකම්ම තවත් දේශපාලන ගුන්ඩුවක්...

:       0       80

jayantha Monday, 11 June 2018 09:04 AM

බොහොම හොඳයි...

:       0       24

sirimal Monday, 11 June 2018 09:11 AM

ලංකාවේ දේශපාලනය සහ මාධ්‍ය මඟින් තමන්ට අවශ්‍ය දේවල් පමණක් ප්‍රචාරය කරමින් ජනමතය නිර්මාණය කිරීමේ අලුත්ම කලාව මේ ප්‍රවෘත්තියෙන් මනාව පැහැදිලිවෙයි. දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ලබාගන්නා " ආධාර" අල්ලස් ලෙසට දැන් මහජනයා අතර ප්‍රචලිත කිරීම ආරම්භ කර ඇත. "බැඳුම්කර" කියන්නේ "මහ බැංකු කොල්ලය" ලෙසට සාර්ථකව සමාජගත කිරීමට මාධ්‍ය සමත්වී ඇත. සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් සඳහා මුදල් මෙන්ම වෙනත් අන්දමට උපකාර කර ඇත්තේ පර්පෙචුවෙල් සමාගම පමණක් නොවුවත් දැන් රට පුරාම සාමාන්‍ය ජනතාවගේ හිතට කාවැදී ඇත්තේ දේශපාලන පක්ෂ වලට මුදල් දී ඇත්තේ ඇලෝසියස් පමණක් බවත් එය " අධාරයක්" නොව " අල්ලසක්" බවටත්ය. අද සිදුවී ඇත්තේ මහා පරිමාණයේ හොරු පිළිබඳ සියලුම දෙනාට අමතක කරවීමට හැකි වීමයි. මේ අන්දමට ගියොත් ලංකාව කිසිදාක හදන්න පුළුවන් රටක් නොවනු ඇත.

:       158       4

Bandara Monday, 11 June 2018 09:12 AM

බුදුන් වහන්සේ පීතෘඝාතක අජාසත් රජුටත් සමාව දුන්නා. පලි ගැනීම බුදු දහමේ නැහැ. ඉක්මණට නිවන් මග යන්න ක්‍රමයක් හදාගන්න. පව් පුරවන්නේ නැතිව...

:       80       29

Sapumal. Monday, 11 June 2018 09:57 AM

රටක ලෝකයක ආගම තියෙන්නේ අධිකරණයට උඩින්. මිනිසා විසින්ම අනාදිමත් කාලයක සිට ගොඩනගාගත් නීති පද්දතියක අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒනිසා මිනිසා විසින්ම නීති කලින් කලට අඩු වැඩි තරමින් සංසෝධනයකට ලක් කරනවා. බුදු දහම සියලු කල්හි සත්‍යයක් . එබැවින්, එවැනි උතුම් දහමක භික්ෂුන් වහන්සේ නීතිය ඉදිරියට නොගොස්, තම සිල් බලය යොදවා ප්‍රශ්නයට විසඳුමක් දුන්නානම්, උන්වහන්සේලාට ලෝකයම නමස්කාර කරාවි නේද ?

:       1       220

kap Monday, 11 June 2018 10:21 AM

මේ ගොල්ලන්ගෙ පෙට්ටගම ඇවිස්සුවොත්, අරගත්ත සල්ලි, වාහන කේස් උඩට එයි මනන්කල්පිත රජකුගේ නමින් මේ අය කරන විකාරවලට මටනම් එපාවෙලා.

:       122       84

Sanath Monday, 11 June 2018 08:00 PM

හාමුදුරුවෝ අංගුලිමාල දමනය ආදර්ශයට අරගෙන දේශපාලකයොයි ඉහල රාජ්‍ය පැලැන්තියයි මට්ටු කරන්න හිතනවා ඇති නමුත් දැන් කාලේ ඉන්නේ තෙම්පරාදු වෙච්චි අර්ජුන් මහේන්ද්‍රන්ලා වගේ කූඩැල්ලෝ කියලා දන්නේ නැතුව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 346 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1715 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1367 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 775 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1909 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site