(රංජන් කස්තුරි)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු අද (6) පස්වරු 4.30 සිට මාස හයකට අත්හිටවු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු විසින් කරන ව්‍යවහාරික කටයුතු සහ ක්‍රියාකාරකම් ඒ අනුව මාස හයකට නතර කෙරේ.
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු හය මසකට අත්හිටුවයි
athula Thursday, 06 July 2017 07:13 PM
එය දැන් සල්ලි ඉවරද මහා බැංකුවේ සේරම උගේ ලගද සල්ලිටික ?
Ratnamalala Friday, 07 July 2017 12:01 AM
අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩනේ මෙව්වා. මේවට හිනාවෙන්නේ නැතුව ඉන්න පුලුවන්නම් මාරු.
mohan Friday, 07 July 2017 06:18 AM
එතකොට ඒ සල්ලි යොදවල පටන් ගත්තු අරක්කු නිෂ්පාදන වලට මොකුත් නැද්ද?