IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රාදේශීය සභා ලේකම්ට කැත්තකින් කොටන්න ගිය රියදුරු අත්අඩංගුවට

( ජුඩ් සමන්ත )

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සභාව තුළදී කැත්තකින් පහර දීමට උත්සාහ කළ බව කියන එම සභාවේම සේවය කරන අනියම් ආදේශක රිය සහායකවරයෙකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.

තමන් කාර්යාලයේ සිටින විට කැත්තක්ද රැගෙන පැමිණි සැකකරු තමන්ට මරණීය තර්ජනය කරමින් කැත්තෙන් පහර දීමට උත්සාහ කළ බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම් පෝල් ප්‍රනාන්දු මහතා හලාවත පොලීසියට පැමිණිලි කර ඇත. සැකකරු පසුගිය මාර්තු 17 වැනි දා එම ප්‍රාදේශීය සභාවේ ජල ටැංකිය මතට නැගී විරෝධතාවයක්  කළ අයෙකි.

සෙසු අනියම් සහ ආදේශක කම්කරුවන්ට රාජකාරි පවරන නමුත් තමන්ට සභාවේ ලේකම්වරයා රාජකාරි පැවරීමක් සිදු නොකරන නිසා දරුවන් සමග ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති බව එම විරෝධතාවයේදී ඔහු කීවේය.



අදහස් (2)

ප්‍රාදේශීය සභා ලේකම්ට කැත්තකින් කොටන්න ගිය රියදුරු අත්අඩංගුවට

මොහමඩ් රිස්වාන්, සව්දි අරාබිය Tuesday, 18 April 2017 05:09 AM

ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශිය සභා ලේකම් කියන්නේ තනතුරු දෙකක්,

:       0       1

sriya Tuesday, 18 April 2017 05:12 AM

පවලට ජීවත්වෙන්න වෙන්න ඇති කැති හරඹ කරන්න යන්න ඇත්තේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 47 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 810 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 846 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 576 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 732 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 85 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site