IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් මහනුවරදී උද්ඝෝෂණයක

(මොහොමඩ් ආසික්)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් මහනුවර ඔරලෝසු කණුව අසලදී අද (26) ටයර් පුළුස්සා දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වුහ.

වර්තමානයේ බඩු මිළ සීග්‍ර ලෙස ඉහළ යාම, නව බදු පැනවීම,  විශ්ව විද්‍යාල මෙන්ම පාසැල් අධ්‍යාපනයේ පවතින ගැටළු, විශ්ව විද්‍යාල සිසුන්ගේ සියයට අසූවේ පැමිණීම සහතික කරන ලෙස ඉල්ලීම  ඇතුළු කරුණු ගණනාවකට විසඳුම් ඉල්ලා සිසුන් පිරිස  මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් මහනුවර නගරයට පැමිණ මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසලදී ටයර් පුළුස්සා ඔවුහු මෙම  විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූහ.



අදහස් (5)

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් මහනුවරදී උද්ඝෝෂණයක

ravi Thursday, 26 July 2018 01:39 PM

ටයර් පිළිස්සීම මොනතරම් විශාල පරිසර හානියක්ද කියලා තාම මේ පණ්ඩිතයෝ ඉගෙනගෙන නැහැ වගෙයි. ලෝකයේ සමහර රටවල්වල වසර තුනක සිරදඬුවමක් නියතයි .

:       153       133

බද්රානි Thursday, 26 July 2018 06:44 PM

දෙමව්පියන්ගෙන් ගන්න තිබෙන පළිය තමයි මේ රජයෙන් හා රටේ මහ ජනතාවගෙන් ගන්නේ? මොනවා කරන්නද, පුරුවේ කල පවට හා ජාතියේ පවටත් අපිටත් මේවට කර ගහන්න සිදු වෙලානේ තියෙන්නේ?

:       30       2

Sanath Thursday, 26 July 2018 08:08 PM

ලංකාවේ පරිසර දූෂණයෙන් මුල්තැනට පත්වෙලා තියෙන්නේ මහනුවර නගරයයි. ඒනිසා එහි ජීවත්වෙන ජනතාවගෙන් සීයට 20ක් පමණ ශ්වසන රෝග වලින් පෙලෙන බව සෞඛ්‍ය සමීක්ෂණ වලින් සොයාගෙන ඇත. නගර මධ්‍යයේ ටයර් පිළිස්සීම හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ අපරාධයකි.

:       11       2

hesa Thursday, 26 July 2018 09:33 PM

කැරලි කරුවන්ගේ එදා සිට පැවත එන පුරුද්ද මේ

:       5       2

Ranjan Friday, 27 July 2018 07:46 AM

නීතියෙන් තහනම් ටයර් පිළිස්සීම වැනි දේවල් වලට ඉඩ දී බල සිටින පොලිසිය ගැන කුමන කතාද ? මොකද මේ යට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ??

:       11       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 325 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 931 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2418 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2665 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 792 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site