IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පැය 4 කට පෙර ගුවන් තොටට එන්න


( තිළිණි ද සිල්වා )
 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද (18) සිට ආරම්භ කරන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී.


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම නිවේදනය කර තිබේ.


මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1979 අංකය ඇමතීනේ ලබා ගත හැකි බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටී.



අදහස් (5)

පැය 4 කට පෙර ගුවන් තොටට එන්න

Ranjan Monday, 18 June 2018 07:51 AM

යන ගමනේ බාගයක්ම ගුවන් තොටුපලේ වෙන රටවල් වල ගුවන් තොටුපලට විනාඩි 30 -60 කලින් ආවම හොදටම ඇති ගුවන් යානයත් නියම වෙලාවට පිටත් වෙනවා නියමාකාරයට පිළිවෙලකට යමක් ලාකික අපට කරන්න බැරි බව මින් මනාවට පෙනුම් කරනවා

:       1       3

susantha Monday, 18 June 2018 08:49 AM

මගීන්ට වෙන ප්‍රමාදයන් වලක්වගන්න පැය 4ක් කලින් එන්නලු. එතකොට එතන වැඩියෙන් නාස්ති වෙන පැය 2 ප්‍රමාදයක් නෙවේද? මොන විහිළුද මේවා? අලුත්වදියාවක් කරනවානම් ඒවා ජනතාවට අපහසුවක් නොවෙන්න කරන්න ඔලුවක් තියෙන්න ඕන. අපේ රටේ හැම වෙලේම බලන්නේ හැම දෙයක්ම මිනිස්සු පිටින් යවන්න! එකනේ දේශපාලුයන් මිනිස්සුන්ට කෙබර ඇද බබා, මිනිස්සු පට්ට බුරු මෝඩ මීහරක් ගානට දාල, කටේ දිවේ නොගැවී බේගල් ඇද බාමින් කිසි වගකීමක් නැතිව යහතින් ඉන්නේ සුරසැප විඳිමින්, රිසිසේ හොරා කමින්.

:       0       1

susantha Monday, 18 June 2018 08:52 AM

ඇයි ඇමතිතුමා කිවුවා නේද දැන් වලක්වාල ඉවරයි කියල?

:       0       0

Dasuni Monday, 18 June 2018 09:13 AM

එයාලට කියන්න නම් ලේසියි. නිකන් ඉඳගෙන වැඩ කරන අයට මගීන්ගේ මහන්සිය තේරෙන්නේ නෑනේ.

:       0       0

Dasuni Monday, 18 June 2018 09:15 AM

එයාලට කියන්න නම් ලේසියි. නිකන් ඉඳගෙන වැඩකරන අයට මගීන්ගේ මහන්සිය තේරෙන්නේ නැහැනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 168 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 351 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 465 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 787 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1186 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 960 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site