IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පානීය නොවන ස්ප්‍රීතු ආනයනයට බද්දක්

(රංජන් කස්තුරි)

පානීය නොවන ස්ප්‍රීතු ආනයනය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50000ක බලපත්‍ර ගාස්තුවක් හා ලීටරයට රුපියල් 25ක නව බද්දක් පනවා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු අය නොකිරීම ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් පිරිස් මත්පැන් නිෂ්පාදනයට හොර පාරෙන් ස්ප්‍රීතු ආනයනය කිරීම වැළැක්වීමට මෙම බදු පනවා ඇතැයි කියති.

 



අදහස් (1)

පානීය නොවන ස්ප්‍රීතු ආනයනයට බද්දක්

lalith Wednesday, 09 August 2017 02:12 PM

පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ මෝඩ උපදේශකයින්ගේ උපදෙස් අනුව හිතුණු හිතුණු වෙලාවට බදු එහා මෙහා කිරීමෙන් මෙම ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගෙන කරන වෙනත් නිෂ්පාදන සහ කර්මාන්ත අදාළ වන බවත් එවැනි ව්‍යාපාර රටතුළ අලුතින් ඇරඹීම අකර්මණ්‍ය වන බවත් සිහි තබා ගත යුතුය. මෙම කරමාන්ත සමහර විට දැනටමත් නැතිනම් ඉදිරියේදී රටට අදායමක් ගෙනෙන අපනයන කර්මාන්ත වීමටද බැරි නැත. ඇතැම් නිපැයුම් සඳහා ද මේවා උපයෝගී කරගන්න බව මේ උපදේශක මන්දබුද්ධිකයින් නොදන්නවා විය හැක. ඇමෙරිකාවට තීරු බදු රහිතව ට්‍රැවල් ගුඩ්ස් අපනයනයට අවස්ථාව හිමිකර ගත්තත්, යුරෝපයට ජී.එස්.ටී පහසුකම් ලබා ගත්තත්, නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කළත්, මෙම ස්ප්‍රිතු තමන්ගේ රටේම නිපදවන ඉන්දියාව වැනි රටවල සමග තරඟ කිරීමට නොහැකි වීමෙන්, බලපත්‍ර ලබා ගැනීමට කාක්කන් පසුපස යාමටත්, නිලධාරීන්ගේ උණුසුම බැලීමටත් සිදුවීමෙන් අපේ නිෂ්පාදකයන් අකර්මණ්‍ය වනු ඇත. බදු වැඩිකරනු වෙනුවට මන්ත්‍රීලා, ඇමැතිලා පසුපස යන ආරක්ෂකයින් පිරිස යොදා හොරට මත්පැන් පෙරන්නන් ඇල්ලීම වඩාත් උචිත නොවේද?

:       0       148

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 12 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 200 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 31 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 679 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 191 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 229 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site