IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොදු සමා කාලයේ ඉවත්වීම් නොලැබු 2019 ක් අත්අඩංගුවට

(සිරාජ් හසීම්)

පොදුසමා කාලයේ යුද හමුදාවෙන් නීත්‍යානුකූල ඉවත්වීම් නොලද හමුදා නිලධාරීන් සහ සාමාජිකයන්  2019 දෙනෙකු අද (3) වැනි දා වනවිට අත්අඩංගුවට පත්ව තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

පසුගිය ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 23  වැනි දා තෙක් කාලය තුළ කැඳවූ පොදු සමාකාලයේදී පැනගිය යුද හමුදා සාමාජිකයින් 11358 දෙනෙකු රෙජිමේන්තු වෙත බාර වී නීත්‍යානුකූලව ඉවත්ව ගිය බවත් එම කාලයේදී ද බාර නොවූ 28 000ක පමණ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවත් හෙතෙම කීය.

යුද හමුදාව හා පොලිසිය එක්ව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුමේදී පැනගිය හමුදා නිලධාරියකුට හෝ සාමාජිකයකු සඳහා රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 133 වැනි වගන්තිය ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශක අවසන් වශයෙන් සඳහන් කළේය.



අදහස් (4)

පොදු සමා කාලයේ ඉවත්වීම් නොලැබු 2019 ක් අත්අඩංගුවට

naradha Sunday, 03 December 2017 01:01 PM

අද රටේ යුද්ධයක් නැහැ. නිකන් රිමාන්ඩ්, හිර ගෙවල් පුරවාගෙන ඉන්නේ නැතිව, මේ අයට රටේ නිදහස්ව ජීවත් වෙන්න ඉඩ දෙන්න.

:       83       79

chandanaSunday, 03 December 2017 01:53 PM

ඉතින් හරියට ඉවත් වෙන්නකෝ. මෙයාලා තමා පාතාලය, හොරකම්වලට නායකත්වය දෙන්නේ.

:       54       142

jagath Sunday, 03 December 2017 02:50 PM

නිදහසේ ඉන්න ඕනෑනම් නීත්‍යානුකූලව ඉවත් වෙන්න ඕනෑ.

:       0       133

වෙර්නන් Sunday, 03 December 2017 02:59 PM

මෙතරම් සංඛ්‍යාවක් පැන යන්නේ කුමක් නිසාද යන්න සොයා බලා ඒවාට පිළියම් යොදන්න.

:       11       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 772 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 278 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 338 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 297 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 485 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4140 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site