IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘පෙතියාගොඩ සංඛ’ අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

ප‍්‍රබල පාතාල සාමාජිකයෙක් වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ අපරාධ කි‍්‍රයාකාරකම්වල නිරත ප‍්‍රධාන ගෝලයා වන ‘‘පෙතියාගොඩ සංඛ’’ නැමැත්තා  බලන්ගොඩ, පින්නවල, ප‍්‍රදේශයේ තේ වත්තක  වාඩියක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  ඔහු සමඟ ඔහුගේ බාප්පා සහ අපරාධ වලට සම්බන්ධ තවත් සැකකරුවෙක් වන තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ජොනී නැමැත්තා ද සිටි බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේවල සිදු වු මිනිමරුම්  හා කප්පම් ගැනීම් වලට සෘජුව සම්බන්ධ බව කියන පෙතියාගොඩ සංඛ නැමැති සැකකරු පින්නවල ප‍්‍රදේශයේ තේ වත්තක සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත  අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (6)

‘පෙතියාගොඩ සංඛ’ අත්අඩංගුවට

පිටිගල මිලානෝ Thursday, 12 April 2018 09:02 AM

මේ පාතාලයන්ව හිරේ දානවා කියන්නේ හරියට රජයේ වියදමින් අපරාධ සඳහා වන විශේෂ පුහුණු පාසලකට යවනවා වැනිය. එලියට එන්නේ තවත් සබඳතා ඇති කරගෙන සහ හිරේ ඉන්න පාතාලයට සම්බන්ධ නැති ටිකකුත් බඳවාගෙනය. මේ අය හිර කල යුත්තේ කයිට්ස් වැනි දුපත්වල එක්කෙනෙක්ට පමණක් සිටිය හැකි කාවවත් ඇස නොගැසෙන කුටි වලය.

:       0       204

බඹරා Friday, 13 April 2018 09:07 AM

පිටිගල මිලානෝ කාලෙකින් හරි දෙයක් ලියලා තියනවා..

:       0       1

ඩී. ජයදේව Thursday, 12 April 2018 11:42 AM

අත්අඩංගුවට අරන් පාතාලේ මර්දනය කරන්න පුළුවන් නම් මේ වෙනකොට පාතාලය නැති වෙලා තියෙන්න එපැයි

:       0       93

sampath Thursday, 12 April 2018 11:55 AM

ලංකාවේ පාතාල කල්ලි හිස ඔසවනවා කියල දැනෙන්නේ මට විතරද?

:       29       121

kumar (galf) Thursday, 12 April 2018 01:09 PM

පාතාල කල්ලි හදන්නෙයි ආරක්ෂා කරන්නෙයි ඔක්කොම දේශපාලුවෝ හා සමහර පොලිස් නිලධාරී.

:       0       80

Indhika Thursday, 12 April 2018 02:52 PM

ඔය හැංගිලා හිටිය තේ වත්තේ වෙන ආයුධ ඇති. පෙන්නන්න එක්ක යන්න ඉක්මනටම.

:       11       111

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 189 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 516 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1273 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1538 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 499 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 230 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site