IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පුත්තලමට නියගය දරුණුවෙයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම දිස්ත්‍රීක්කයේ පවතින දැඩි නියගය හේතුවෙන් පවුල් 36394 ක 129276 පිරිසක් පිඩාවට පත්ව ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම් .එන් .චිත්‍රානන්ද මහතා පවසයි.

මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම කුඩා වැව් සිදි ඇති අතර ළිං බහුතරයක් සිදි ඇති බවද දැක ගත හැකිය .
දිස්ත්‍රීක් ලේකම් චිත්‍රානන්ද මහතා පවසා සිටියේ මේ වන විට ජල ප්‍රවාහ සිදි යාමේ බරපතල තත්ත්වයට මුහුණ දෙමින් තිබේන බවත් ජනතාව ජලය නොමැති විමේන් විශාල අසිරුතාවයකට පත්ව සිටින බවත්ය . තව දුරටත් නියගය පැවතුනහොත් පුත්තලම දිස්ත්‍රික්කය ඉතිහාසයේ කිසිම දිනක නොවු ආකාරයට නියගයෙන් පිඩාවන්ට පත් විය හැකි බවයි.
ඔය , කිරල් ඔය , ඇතුළු කුඩා ගංගා සියල්ලම සිදි යමින් පවතින නිසා ජලය සපයාගැනීමට නොහැකි වීමෙන් ගව මී හරකුන් මෙන්ම සතුන් දැඩි අසිරුවට පත්ව සිටිති.

ජල බහුසර් 16 කට වැඩි ප්‍රමානයක් දිස්ත්‍රික්කය පුරා යොදවා ඇතත් ජලය ලබා ගැනිමට ස්ථාන නොමැති විමේන් එම එකක වල නිළධාරින් ගැටළු ගනනාවකට පත්ව ඇති බව කියයි. 



අදහස් (2)

පුත්තලමට නියගය දරුණුවෙයි

ධම්ම Saturday, 08 July 2017 02:36 PM

කොළඹ වෙළඳ අගනුවර කර අනුරාධපුරය පාලන අගනුවර කරන තුරු මේ ප්‍රශ්න මෙලෙසම පවතිනු ඇත.

:       0       2

තරංග Sunday, 09 July 2017 04:56 AM

බදුර්දීන්ට තවත් කැලෑව කපන්න දුන්න නම් ඕක හරියටම හරි යනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1198 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 160 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 363 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 335 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site