IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පෙට්රල් හිඟයක් නෑ

(රංජන් කස්තුරි)

පෙට්රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා  හේතුවෙන් අද (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ.

මේ පිළිබඳව විමසූවිට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපලි මාරසිංහ මහතා සඳහන් කලේ. අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්රල් තොග ගබඩාකර  තිබෙන බවත්  තවත්  පෙට්රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්රල් හිඟයක් නොමැති බවද ලේකම්වරයා කීය.

(ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා)



අදහස් (10)

පෙට්රල් හිඟයක් නෑ

mng Herath Sunday, 19 November 2017 06:15 PM

ගියපාරත් ඔහොම තමයි කිව්වේ

:       1       3

naradha Sunday, 19 November 2017 06:30 PM

මෙවැනි කට කතා පතුරවන්නන් සොයා, ඔවුන් සිර ගත කල යුතුයි.

:       5       18

bandula Monday, 20 November 2017 01:08 AM

මේ ඉතින් එක විකාරයක් , කවුරුහරි එකෙක් මොකක් හරි කිවම කට්ටියත් එක්ක කරත්ත ටික ඇදගෙන ෂෙඩ් එකට එනවා.

:       0       53

wiki Monday, 20 November 2017 02:05 AM

එහෙනම් පෝලිම් ?

:       1       9

kavantissa Monday, 20 November 2017 02:08 AM

බුමිතෙල් තියෙන තෙක් පැට්‍රෝල් හිගයක් තියෙන්ඩ බෑ නේද.?

:       0       14

wasantha Monday, 20 November 2017 02:17 AM

තෙල් පිරිපහදුවක් අලුතින් ඇතිකරන්න.

:       0       1

Elle Monday, 20 November 2017 03:53 AM

මොකද එහෙනම් ෂෙඩ් වල පෙට්‍රල් නොමැත කියලා බෝර්ඩ් ගහලා තියෙන්නේ? මහජනයා අපහසුතාවයට පත් නොකර තෙල් බෙදා දෙන්න.

:       1       12

himalMonday, 20 November 2017 06:26 AM

කවුරුහරි කටකතාවක් යවන්න විතරයි තියෙන්නේ... ගෙදර තියෙන බූලි උස්සගෙන තෙල් ගහන්න දුවනවා. ඕනෑම ෂෙඩ් එකක ටැංකිය පිරෙන්න තෙල් තියන් ඉඳලා හදිසියේ මහා සෙනඟක් ආවම තෙල් ඉවර වෙන්න පුළුවන්...

:       0       22

Dinasiri Monday, 20 November 2017 04:32 AM

ඕන තරම් තියෙනවා නම් ඉතින් අඩන්නේ නැතිව දුන්න නම් හරිනේ ඇති තරම් ,මොකෝ මිනිස්සු බව්සර් ගණන් ගෙනියන්නේ නැහනේ

:       24       33

නලීන් බණ්ඩාර Monday, 20 November 2017 05:08 AM

මා දකින විදිහටනම් මෙතන තනිකරම සිදුවෙන්නේ මාෆියාවක්. කටකථා පතුරුවා, බොරු ඉන්ධන හිගයක් මවා ඔවුන් ලාභ ලබාගෑනීමට ක්‍රියා කරනවා. භාජනවලට ඉන්ධන ලබාදීම වහාම තහනම් කළ යුතුයි. බොහොමයක් දෙනා මෙලෙස ලබාගන්නා ඉන්ධන වෑඩිපුර මිලට විකුනනවා. මෙය දෑන් සමහරුන්ට ආදායම් මාර්ගයක් වී ඈත. රජය මීට මෑදිහත් වියයුතුයි.

:       2       38

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4681 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 111 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 812 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 144 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site