IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පුජාපිටිය පළාත් සීමා නිර්ණයට එරෙහි විරෝධතා පෙත්සමක්

 
(මොහොමඩ් ආසික්)
 
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණයේදී  පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකට කඩා අකුරණ සහ හතරලියද්ද කොට්ඨාස දෙකට එක් කිරීමට විරෝධය දක්වා ජනතා විරෝධී පෙත්සමකට අත්සන් තැබීම පුජාපිටිය ඓතිහාසික බෝසමිඳු ඉදිරිපිටදී ඇරැඹිණි.

පූජාපිටිය සුරැකීමේ සංවිධානය  විසින් මෙය සංවිධානය කර තිබු අතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම අත්සන් තැබීම සඳහා  ප්‍රදේශවාසීහු  රැසක්ද එක් වුහ.

ඊයේ(22) මෙය ඇරැඹි අතර දෙවැනි දිනට අද (23) මෙම අත්සන් තැබීම සිදු කෙරෙමින් පවති.

හාරිස්පත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම මධ්‍යම පළාත් මහාමාර්ග විදුලිබල බල ශක්ති නිවාස සහ ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන , පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ. පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරු වන  සුරංජිත් කුමාර වික්‍රමසූරිය(එජාප) අනුර මඩලුස්ස (එජනිස) යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.



අදහස් (2)

පුජාපිටිය පළාත් සීමා නිර්ණයට එරෙහි විරෝධතා පෙත්සමක්

Tharanga Friday, 23 March 2018 06:38 AM

අපගේ බලවත් විරෝධය

:       0       49

sarath Friday, 23 March 2018 08:56 AM

එකට ඉන්න මින්ස්සුන්ගෙන් වෙන් වෙලා තමන්ගේම ආගම කල්ලියක් හදාගන්න හදන එක මම හිතන්නේ සංහිඳියාව කියල. කොහොමත් අකුරණ හෙල්මට් නැතිවත් මෝටර් සයිකල් පදින්න පුළුවන් නගර කීහිපයෙන් එකක්. නුවර කලබල ඇතිවෙන්න එක හේතුවක් අකුරණ හැසිරීම.

:       202       188

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 483 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1174 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 640 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 128 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 511 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 316 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site