IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නොමිලේ ප්‍රතිකාර ඇරඹෙයි

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (1)  සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රීයාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කළේය.

අද දහවල් 12 වන විට රෝගීන් 100 ක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් බව එහි සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කරයි. අද දින සිට ජනතාවට නොමිලේ ප්‍රතිකාර සේවා මෙම රෝහලෙන් ලබාගත හැකිය. තව ද සියලුම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද නොමිලේ ලබාදීම එහිදී සිදුකෙරේ.

ඇඳන් 600 කින් යුත් මෙම රෝහලේ මේ වනවිටත් රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. රෝහලේ අවශ්‍යතා සදහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන් රැසක් මෙම රෝහලේ සේවය කරති. එහි මානව සම්පත් ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙම රෝහල ඉදිරියේ දී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතය. 



අදහස් (6)

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නොමිලේ ප්‍රතිකාර ඇරඹෙයි

Nishantha Silva Tuesday, 01 August 2017 07:33 AM

ශ්‍රී ලංකාව ජනරජයක් බැවින් සිදුවිය යුත්තේ ජනතාවගේ පරමධ්‍යපත්‍ය රජ කිරීමයි. මෙම රෝහලට විරුද්ද වන්නේ ඉතාම සුළු පිරිසක්.

:       0       4

සරණ Tuesday, 01 August 2017 07:38 AM

අනේ හොඳයි මිනිසුන් ට නොමිලේ නේ බෙහෙත් දෙන්නේ ,

:       0       9

kumar (galf) Tuesday, 01 August 2017 09:26 AM

දැන් මේ රෝහලත් කාලා දාලා, චැනලිනුයි අනිත් වැඩ වලිනුයි කොමිෂන් ගහන්න පටන්ගනීවී අපේ දේශප්‍රේමී දොස්තරලා.

:       0       9

nuwan Tuesday, 01 August 2017 09:49 AM

මේකට මම ගිහින් තියෙනවා රජයේ රෝහලක් වගේ නෙවෙයි සුපිරියි

:       0       5

මම1 Tuesday, 01 August 2017 10:51 AM

පෞද්ගලික අංශය හදපු ඉස්පිරිතාලෙක මහජනයාට නොමිලේ වෛද්‍ය පහසුකම් දීම් කියන්නේ නිදහස් සෞඛ්‍යයේ, නිදහස් අධ්‍යාපනයේ සහ මළගමයි. ජනතාවෙනි වැස්ස නැත්නම් පාරට බහිනු.

:       5       101

SAITM Tuesday, 01 August 2017 12:09 PM

ජයරත්න මල් ශාලාවටනම් ජය වෙයි වගේ හොඳටම. අපූරුයි කොච්චර උනත් යහපාලනයෙන් ඒ මිනිස්සු ගැනත් හිතල තියෙන එක. ඕක තමා ලිච්චවී පාලනය. සතුටුයි නේ?

:       14       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1728 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 861 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 702 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 342 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 599 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 544 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site