IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන කියන්න රංජන් එෆ්.සී.අයි.ඩීයට

(බිඟුන් මේනක ගමගේ )
 
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය රටට අවාසියක් වන පරිදි චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යවසායකයකු වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ ගනුදෙනු කර ඇති බවට  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණිලි කරන බව සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ලංකාදීපයට පැවැසීය.
 
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවක් පදනම් කරගෙන තමා මෙම පැමිණිල්ල කරන බව රාමනායක මහතා කීවේය.
 
නිව්යෝක් ටයිස්ම්ස් පුවත්පතේ පසුගිය 25 වැනිදා පළ වූ මෙම ලිපිය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන අතර පසුගිය දශකය තුළ චීනය විසින් සහාය දෙනු ලැබූ වරාය ව්‍යාපෘති 35 ක් ඇතැයි ද  චීනය ඒවා මගින් රාජ්‍යන්හි ආර්ථික හා ආරක්ෂක බලය සියතට ගැනීම ක්‍රමානුකූලව කර ඇතැයි එම ලිපියේ අන්තර්ගත විය.
 
රටවලට ණය දීම මගින් බලය තහවුරු කරගැනීමේ  චීන න්‍යාය පිළිබඳව ශ්‍රී ලංකාව යනු විචිත්‍රවත් උදාහරණයක් යැයි ද චීන වරාය ඉදිකිරීම් මුදල්වලින් විශාල ප්‍රමාණයක් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණයට වැය කර ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් විය. 



අදහස් (12)

නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන කියන්න රංජන් එෆ්.සී.අයි.ඩීයට

vipula Thursday, 28 June 2018 11:58 AM

ඊළඟ ජනාධිපතිවරනේදී මෙයත් පොහොටුවේ ඉදිවී වගේ ....

:       537       56

සතයපාල Thursday, 28 June 2018 12:39 PM

රට සංවර්ධණය කරනවා යයි කියමින් කෙරුවේ ඕක තමයි. අන්තිමට වෙච්ච සංවර්ධණයකුත් නැහැ අපිව ලෝකයටම ණයකාරයෝ කලා.

:       2305       3135

Nuwan Thursday, 28 June 2018 03:08 PM

එතකොට දැන් අර්ජුන් මහේන්ද්‍රන්ගේ සල්ලි වලින් කට්ටිය දේශපාලනේ කලා කියල අතටම අසු වුණා. දැන් මේක ගියාද ඔය ඇමෙරිකන් පත්තරේ නෑ. මේක එක පක්ෂෙක ප්‍රශ්නයක් නෙමේ. අපි දැනගන්න ඕනේ මොන පක්ෂේ හිටියත් රටට වැඩක් කල සහ කරන්න පුළුවන්, හොරකන් නොකරන අය විතරක් පාර්ලිමේන්තුවට යවන්න.

:       129       618

tikiri Thursday, 28 June 2018 05:54 PM

විසිල් විතරයි තවමත් බල්ටියක් නම් දැක්කේ නැහැ .

:       223       263

ShanFriday, 29 June 2018 06:01 AM

විසිල් හරි ගහනවනේ හලෝ... අනිත් අය වගේ හොරකම් කරන්නේ නැතුව. දැන් මහින්ද වගේ කෙනෙක් ආවා නම් මුත්‍රාත් යයි නේද?

:       52       0

Sanath Thursday, 28 June 2018 06:43 PM

රන්ජන්ට සිනමා කර්මාන්ත ඇමතිකම දීලා අවුරුද්දකට රුපියල් කෝටි 1000 ක් අය වැයෙන් වෙන්කලා නම් ලාංකික සිනමාව 1970 වගේ සුපිරි තත්වයකට ගන්න පුළුවන් වෙයි.

:       913       524

Third umpair Friday, 29 June 2018 12:54 AM

රන්ජන් මහත්තයෝ , බැදුම්කර වංචාවෙන් සල්ලි ගත්ත 118 දෙනා ගැනත් FCID එකේ පැමිණිල්ලක් දාන්නකෝ.

:       0       20

Sathya Friday, 29 June 2018 03:44 AM

ආර්ථික හා යුදමය අතින් දුර්වල රාජ්‍යයන් අල්ලගන්න බලවත් රාජ්‍යයන් ගහන ප්ලැන්වල ඉත්තෝ වෙලා ඉන්නේ අපි. මේවා තේරුම් යන්න තව අවුරුදු ගානක් යාවි. එතකොට පමා වැඩියි. අනාගතේ ඉතිහාස පොත් කියවන ළමයි තේරුම් ගනීවි කවුද දේශප්‍රේමින් , කවුද දේශද්‍රෝහීන් කියලා.

:       18       0

Shan Friday, 29 June 2018 05:58 AM

මේකේ ගොඩක් අදහස් දාන මිනිසුන්ගේ බුද්ධිය ගැන පුදුම හිතෙනවා. රන්ජන් මෙහෙම දෙයක් හරි කරන එක කොච්චර හොඳද?

:       45       0

නොකවුට් Friday, 29 June 2018 06:16 AM

මේ යෝධයා අරලියගහ මන්දිරයේ ටොයිලට් එකත් චෙක් කළානේ..

:       0       11

prakaash Friday, 29 June 2018 10:44 AM

මෙයාගේ ඇත්තේ සංදර්ශන පමණි. පුලුවන්නම් ආණ්ඩුවේ ඉන්න අය ගැන බොරුව නැතුව ක්‍රියාත්මක වන්න. මඩ අපහාස නවතා සත්‍ය වෙනුවෙන් වැඩ කරනු.

:       0       22

rocky Saturday, 30 June 2018 02:04 PM

ශාන්ට නම් මුත්‍රා යන්න ලං වෙලා වගෙයි. මේ කොලම් එක නම් අපිරිසිදු කරන්න එපා, තංගල්ල පැත්තෙන් වත් සුදුසු තැනක් හොයාගන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1710 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 672 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1071 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 1008 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 384 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 568 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site