IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නිල සංචාරය නිමාකළ ජනපති යළි දිවයිනට

(ටී.කේ.ජී.කපිල )

  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදු කළ විදේශ සංචාරය නිමා කර  අද (20)   උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණියහ .

   ඔවුන් අද  උදෑසන 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

  මෙම පිරිස ඉකුත් 14 දින මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබුණි 



අදහස් (9)

නිල සංචාරය නිමාකළ ජනපති යළි දිවයිනට

Soma dubayi Friday, 20 July 2018 05:53 AM

සුභ පැතුම් ජනපතිතුමනි

:       1514       12

sam Friday, 20 July 2018 06:17 AM

අපහු යන්නේ කවද්ද? කොහාටද?

:       1       426

gamayaFriday, 20 July 2018 07:53 AM

ඊළඟට යන්න තියෙන්නේ අපාය සංචාරය කරලා බලලා එන්න. මුළු රටම කාබාසිනියා කරලා, ටොම් පච ගහලා කරන මගඩි වැඩවලට හරියන්නේ නැහැ. දකින කොටත් අප්පිරියයි.

:       0       823

RaveendraFriday, 20 July 2018 10:10 AM

ඒ කිව්වේ වැලිගමද? නැත්නම් බරණැස් නුවරද? නැත්නම් මන්දාරම් නුවරද?

:       0       205

janu Friday, 20 July 2018 08:04 AM

කෑවත් නොකෑවා වගේ ඔබතුමා රටේ නැති දවස් ටිකේ..

:       0       465

THUSHARA MALINDA Friday, 20 July 2018 10:05 AM

ලෝකේ කොහේ ගියත් වැඩක් නැහැ. රටට විදේශ ආයෝජනයක් ගේන්න බැරි නම්... මහජනතාවගේ බදු මුදල් නිකන් නාස්තිවෙනවා.

:       0       508

ranga Friday, 20 July 2018 10:08 AM

ඔබතුමා නැතිව රට අගාධයක තිබුනේ.. කලින්ම අාව එක හොඳයි. අපිට කඩු පහරවල් ටිකක් බලන්න පුළුවන්නේ.. අනිත් එක රටේ ලොකු අැබෑර්තුවකුත් තියෙනවනේ..

:       0       514

Ratawasiya Friday, 20 July 2018 11:19 AM

පහුගිය දවස් වල පරණ පත්තර ටික බලන්න. එ්ක විතරක් ඇති. ලබන සුමානේ විතර අපිට කියන්න මම පත්තරෙන් දැක්කා මගේ යටත් වැසියෝ මගේ ගුණ වගේම දෙමව්පියන්ගෙත් ගුණ වර්ණනා කරලා තියෙනවා කියලා.

:       0       268

Ron Friday, 20 July 2018 03:30 PM

ඔබතුමා හිටිය වගේ තමයි අඩුවක් දැනුනේම නැහැ. සත්තු කලබල කළෙත් නැහැ.

:       0       169

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 217 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1577 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1305 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 747 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1847 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 91 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site