(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමකින් ව්‍යාපාරික ස්ථාන 52 ක් ඉවත් කිරීමට ව්‍යාපාරිකයින් දැනුවත් කළ බව ගිනිගත් හේන පොලිසිය පවසයි.
ප්‍රධාන මාර්ගයට මායිම්ය මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් පිහිටි මෙම වෙළදසැල් 52 ක මිට වසර කිහිපයකට ප්‍රථම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අවධානම් කලාපයක් බවට හදුනාගෙන එම වෙළදසැල් වලින් ඉවත් වන ලෙස 2004 වසරේ සිට අවස්ථා කිහිපයකම ව්‍යාපාරිකයින්ට දැනුම් දී තිබිණි.
වෙළදසැල් ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ ලක්ෂණ මතු කරමින් ඉරිතලා ඇත.
එම වෙළදසැල් 52 වෙනුවට ගිනිගත්හේන බස්නැවතුම්පොලේ අළුතින් වෙළදසැල් ඉදි කර දෙන බවට අවස්ථා කිහිපයකදි රජයේ බලධාරින් තමන්ව දැනුවත් කළත් ඒ වෙනුවට මෙතෙක් වෙළදසැල් ඉදිකර නොමැති නිසා එම වෙළදසැල් ඉදි කර තමන්ට ලබාදෙන තෙක් තම ව්‍යාපාරික ස්ථාන හැර යාමට නොහැකි බව වෙළදසැල් හිමියෝ පවසති.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාය යෑමේ අවදානමෙන් ගිනිගත්හේන වෙළෙඳසල් 52 ක් ඉවත් කිරීමට පියවර