IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නියඟයෙන් පීඩා වුවනට රුපියල් කෝටි 900 ක්


 
 
ශිරාන් රණසිංහ සහ සේනක බණ්ඩාර
 

නියඟයෙන් පීඩාවට පත් වූ පවුල් හාරලක්ෂ විසිපන් දහසකට ඉදිරි මාස හතරේ දී නියං ආධාර බෙදා දීම සඳහා රජය රුපියල් කෝටි 900ක් වෙන් කර ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.


ඒ අනුව රුපියල් 5000ක් වටිනා බඩු මල්ලක් මෙම පවුල් වෙත මාස හතරක් සඳහා ලබාදෙන බවද කියා සිටියේය.


ඒ අනුව එක් මසකට රුපියල් කෝටි 250ක් වැය වන බවත් මෙම මුදල් දිසාපතිවරුන්ට යවන බවත් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අදාළ පවුල්  වෙත සමූපකාරය හරහා 5000ක බඩු මලු බෙදා දෙන බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
 



අදහස් (3)

නියඟයෙන් පීඩා වුවනට රුපියල් කෝටි 900 ක්

Raveendra Tuesday, 02 October 2018 11:08 AM

මේ මහජන නියෝජිතයාගෙන් නැවතත් අහන්නේ ඔය එක එක කැරට් අල , බයිලා රචනා කරන්න ඉස්සෙල්ලා කියන්නකෝ බලන්න අර ගොඩනැගිල්ලේ හුටපටේ ඉවරද? නාස්ති කළ අපේ බදුමුදල් අපහු ලබාදුන්නද? ඒවා විසඳලා කතා කළොත් හොඳයි...

:       0       0

sam Tuesday, 02 October 2018 02:15 PM

ඔය ආධාර ලබාදෙන පවුල් ලක්ෂ පහේ විස්තර ඔබතුමාට අයත් අමාත්‍යන්ශයේ වෙබ් අඩවියේ පලකරන්න බැරිද? පුලුවන්නම් කරලා පෙන්නන්න. අරනායක, සාලාව, මීතොටමුල්ල වගේ සිදුවීම්වලටත් මේ ආණ්ඩුවෙන් මුදල් වෙන් කළා. නමුත් ඒවාට වෙච්චදෙයක් නැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 02 October 2018 04:27 PM

ඔය තිබෙන්නේ අපේ බදු සල්ලි වලට වැඩ. එකම රටේ එකපැත්තක නියන් සහනාධාර අනික් පැත්තට ගං වතුර සහනාධාර මුළු රටම සමෘධි ආධාර. ඇමරිකන් ජනතාවත් හිතනවා ඇති මෙහෙ ඉපදුනානම් හොඳයි කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 940 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 330 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 717 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 112 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 79 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 798 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site