IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නායකත්ව පුහුණුවේදී මියගිය විදුහල්පතිනිය වෙනුවෙන් වන්දි

රංජන් කස්තුරි

නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ හිටපු විදුහල්පතිනිය වු රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල යටතේ රුපියල් ලක්ෂ 20ක මුදල් පරිත්‍යාගයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය අද (14) පියවර ගත්තේය.

බත්තරමුල්ල ඉසුරුපායහි පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම මුදල් චෙක්පත මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයා වන තිලකරත්න අබේසිංහ මහතා වෙත පිරිනැමිණි.

රජයේ අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රජයේ සේවකයින් සඳහා රන් සහ රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දී තිබූ අතර අතපත්තු මහත්මිය රන් රක්ෂණ යෝජනාක්‍රමයට ඇතුළත්ව සිටි බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (4)

නායකත්ව පුහුණුවේදී මියගිය විදුහල්පතිනිය වෙනුවෙන් වන්දි

sanath Thursday, 14 June 2018 05:36 PM

මේ මුදල ප්‍රමාණවත් නොවුනත් එය සතුටුදායක පියවරක් බව කියයුතුයි.

:       0       0

rocky Friday, 15 June 2018 12:46 AM

ඔය වැඩ සටහන සැලසුම් කරපු අයට දඬුවමක් නැද්ද? වන්දි මුදල අයකර ගන්න තිබුනේ ඔවුන්ගෙනුයි!

:       0       29

Lalith Friday, 15 June 2018 03:06 AM

මේ වගේ රක්ෂණාවරණයක් තියෙන එක හොඳ දෙයක්. ඒත් ඉතින් ඒක දෙන්න ඇමැතිවරයාම ඕනෙද?

:       0       31

රවින් Friday, 15 June 2018 04:04 AM

අපොයි මේ වන්දි ගෙවලා තියෙන්නේ එතුමියගේ රක්ෂණ අරමුදලින්නේ. එතකොට රක්ෂණ වාරික මුදල් ගෙවුවේ දෙපාර්තුමෙන්තුවෙන්ද? නැතිනම් නැසීගිය විදුහල්පතිනිය හම්බකරපු දෙයින්ද?

:       4       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 584 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1291 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1501 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 899 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 242 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2029 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site