(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
නීතිවිරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ,මුහුදු කූඩැල්ලන් 1480 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගිත්,ධීවර යාත්‍රා තුනක් සහ සැක කරුවන් 6දෙනෙකු කල්පිටිය විජය නාවුක හමුදා මුර සංචාරක යාත්‍රා මගින් 14 දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව වෙත භාර දී ඇත.සැකකරුවන් කල්පිටිය නගරයේ පදිංචිකරුවන් වෙති.ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ,
1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වන වගන්තියට අනුව,මෙම සැකකරුවන් බළපත් නීති කොන්දෙසි කඩ කර ඇති බව ය.ඉන්දීයන් ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමේ දී ඔවුන් මෙරටින් අල්ලා ගන්නා මුහුදු කූඩැල්ලන් සහ එරටේ මුහුදු කූඩැල්ලන්,කල්පිටියේ ජාවාරම්කරුවන්ට අලවි කරන බව පරීක්ෂන පවත්වන පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ,ය.
ඉන්දියාවේ මුහුදු කූඩැල්ලන් අපනයනය තහනම් නිසා මෙරට ජාවාරම්කරුවන් යොදා ගනිමින් කලක සිට,ශ්‍රී ලංකාව ඔස්සේ විවිධ රටවලට අපනයන කෙරෙන බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.අත් අඩංගුවට පත්,මුහුදු කූඩල්ලන් සහ සක කරුවන් කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ආනයනය කළ පිරිසක් අත්අඩංගුවට