IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නීතීඥවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් විශේෂ ගැසට්ටුවක්

( තිළිණි ද සිල්වා )

නීතිඥවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන්  අගවිනිසුරු පුමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව සාමාජිකයන්  ගනු ලැබූ තීරණය අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව,  නීතිඥවරියන් සුදු , කළු, අලු හෝ රත්නිල් පැහැති සාරිය සහ හැට්ටය හෝ දණහිස මට්ටමට පහළ  සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති ගවුම හෝ කබාය නම් කර තිබේ.

එමෙන්ම වළලුකර දක්වා දිගු කළු කලිසම හා උස් කර සහිත අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව පෙන්වා දී තිබේ.

මේ අතර, ගර්භනී ඇඳුම ලෙස සුදු අත්දිග කමිසය සමඟ දණහිස් මට්ටමට පහල උස් කර සහිත කළු ගවුම සහ කළු කබාය හෝ කළු ලෝගුව සමඟ ඉහත දැක්වු නිවැරදි වර්ණයන්ගෙන් හෙබි සාරිය සහ හැට්ටය හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් කල ඉල්ලීමකට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ,එහි සාමාජිකයන් වන ඊවා වනසුන්දර , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෘ යන විනිසුරුවරුන් මෙම තීරණය අනුමත කරන ලදී.



අදහස් (7)

නීතීඥවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් විශේෂ ගැසට්ටුවක්

දිමුත් Wednesday, 10 October 2018 11:03 AM

ඉතා හොඳයි...... ප්‍රායෝගිකයි

:       0       22

පැරකුම් Wednesday, 10 October 2018 12:22 PM

ඉතාමත්ම හොඳ ප්‍රායෝගික වෙනසක්. ගුරු සේවයටත් මේ වගේ දෙයක් කලොත් යහපත් වේ යැයි සිතමි.

:       1       13

Sanju Wednesday, 10 October 2018 02:40 PM

ඇඳුමක් අඳින්නේ විලිවහගන්න නමුත් ලංකාවේ ලැජ්ජාව තියන හෝ දාන්න නීතිය විකුණන කෙනෙක් ඉන්නවාද?

:       1       5

Rizna Wednesday, 10 October 2018 02:42 PM

පැරකුම් මහත්තයා මම මේ ගුරුසේවය ගැන කියන්න මය මේ ලිපිය බැලුවේ. සාරි පැය ගානක් මදින්න, පැය ගානක් අඳින්න, ව්යදම, කාලය , ලයිට් බිල්, අපහසුව, මේවා තමයි අපිව තුන්වෙනි ලෝකයේ පතුළටම අරන් යන්නේ...

:       6       11

Eeva Wednesday, 10 October 2018 02:44 PM

පල් හොරුන්ට මොනවා අැන්දුවත් පල් හොරුම තමයි .

:       1       43

ප්‍රසාද් Wednesday, 10 October 2018 11:52 PM

ගුරුවරියන් අනෙක් අයට වඩා සංවරව අඳින්න ඕනේ බව දන්නවා. කවුරුත් කරදර වෙන්න ඕනේ නැහැ. එයාලා දන්නවා අඳින හැටි. ලංකාවේ කාන්තාවෝ වැඩි පිරිසක් දැන් ඕනෙවට වඩා පෙන්නන ඇඳුම් අඳින්නේ. ගුරුවරියොත් එම තත්වෙටම පහල වැටෙන්න ඕනේ නැහැ.

:       0       2

don Thursday, 11 October 2018 01:41 AM

ඇඳුම මාරු කරන්න පුදුම උනන්දුවක්, ඔය ගොඩ ගැහෙන නඩු ඉක්මන් කරන්න ඔය උවමනාව නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 360 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 788 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 474 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1315 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 71 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2493 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site