සුජිත් හේවාජුලිගේ
අධිකරණවල නඩු හත් ලක්ෂ පනස් දහසක් පමණ ගොඩගැසී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
මෙය රටකට හිතකර තත්ත්වයක් නොවේ යැයි කී ඇමැතිවරිය අධිකරණයන්හි නඩු ගොඩ ගැහීම වැළැක්වීමට දැනටමත් පියවර කිහිපයක් ගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නඩු ලක්ෂ හත හමාරක් ගොඩගැහිලා
ඩී. ජයදේව Thursday, 04 October 2018 07:21 AM
නඩු නොදාම ඉන්න එකත් නඩු ගොඩ ගැහෙන එක වලක්වන්න අරං තියෙන ක්‍රියාමාර්ග වලින් එකක්ද මන්දා. ඊයේ වැලි ලොරියේ සිද්ධියත් එක්ක මට එහෙම හිතෙනවා
සනත් Thursday, 04 October 2018 07:41 AM
නීතිඥයෝ නඩු උරච්චි කරන්නේ නැත්නම් ඕව ඔහොම ගොඩගැහෙන්නේ නැහැ. එකම නදුවක්වත් අවුරුද්දකට වැඩිය ඇදෙන්න වෙන කිසිම හේතුවක් නැහැ.
Amila Thursday, 04 October 2018 08:26 AM
දක්ෂ වගේම හිතන්න පුලුවන් විනිසුරුවරු පත් කරගන්න ඕනේ..... වැඩි පඩියක් හරි දීලා. අනික යල් පැනගිය ක්‍රම වෙනුවට අලුත් තාක්ෂණයත් භවිතා කරලා අදට හරියන්න නිති යවත්කලීන කරගන්නේ නැතුව ඕක කවදාවත් විසදගන්න බෑ.
Lalith Thursday, 04 October 2018 08:53 AM
හිඟන්නාගේ තුවාලේ වගේ. නඩු ඉවර කරලත් බැහැ...
lakmal Thursday, 04 October 2018 09:38 AM
ලංකාවේ පෙරකදෝරුවෝ නඩු ඇදගෙන යන විදියට මම හිතුවේ නඩු ලක්ෂ 15ක් ක් විතර ඇති කියලයි. ලංකාවේ නීති පද්ධතිය හැදිලා තියෙන්නේ පෙරකදෝරුවෝ පෝසත් කරන්ට. මේ බොහෝ නඩු ඉවර වෙනකොට ඒවායේ පාර්ශවයන් මිය ගොස්, ඔවුන්ගේ දරුවන්ට නඩු මගට බසින්නට වෙයි.
sarath Thursday, 04 October 2018 09:55 AM
නඩුව අහන්නත් කලින් කල් දාන නඩු කාරයෝ ඉන්න රටක් මේක. අවුරුදු 20ක් නඩුව ඇහුවත් අඩුම තරමේ පැයක් වත් නඩුව අහල නැති තත්වයක් තියෙන්නේ. ලොයර්ස්ලගේ කල්ල මරේ
asuchi Thursday, 04 October 2018 10:17 AM
දවසට පැය කීයද වැඩ කරන්නේ . නිවාඩු කාල විදේශ සවාරි වැඩ මුළු ඕව මේවා නිසා වැඩ කරන්න වෙලාවක් කොහිද නමුත් පඩි නම් නොදැනිම වැඩි වෙනවා නීතිඥයෝ එක්ක කතා වෙලා නඩු කල් ද ගන්නවා.ඉතින් මෙහෙම නොවේද?
Sathya Thursday, 04 October 2018 10:39 AM
ඔහොම කියන්න ඇමතිවරියක් අවශ්‍ය නෑනේ. නිලධාරීන්ගේ අඩුපාඩු තියෙන ඒවා නිවැරදි කරලා, ප්‍රතිපත්ති හදන්න තමයි ඔබ තුමියල පත් කරලා තියෙන්නේ. විසදන්න පුළුවන් නඩු වත් විසදන්නේ නෑනේ වෙලාවට. මාෆියාව වගේ මිනිස්සුන්ගේ සල්ලි, වෙලාව, රජයේ දේපල නාස්ති කරනවා විතරයි.
Hafeel Thursday, 04 October 2018 10:42 AM
මේකට විසඳුමක් හැටියට අධිකරණ කටයුතු ඇමති ධූරය තව තවත් වැඩි කරන්න. ඔබතුමිය පමණක් මදි.
Mf Thursday, 04 October 2018 01:05 PM
ඇයි ? ලංකාවේ විතරක් නඩු පරක්කු.....
iron Friday, 05 October 2018 01:04 PM
වේයෝ කාවි එතකොට දිරාපත්වී ඇත කියලා කියමු .
jyanth Friday, 05 October 2018 01:10 PM
සුළු දෙයක්නේ හැම පොලිසියකම උසාවියක් දාලා නඩු ටික පැය 24 ම අහලා ඉවර කරන්න