IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නාගරික සංවර්ධන අධිකාරියට නොතිසී

(තිළිණි ද සිල්වා)

සී.එස්.එන්.රූපවාහිනි නාලිකාව පවත්වාගෙන යන ඩී.ඒ.රාජපක්ෂ පදනමට  අයත් බත්තරමුල්ල පිහිටි ඉඩම පවරා ගැනීමට  එරෙහිව චමල් රාජපක්ෂ මහතා ගොනුකර  ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන්  කරුණු දැක්වීම සඳහා  ලබන මැයි  3 වැනි දා අධිකරණයේ   පෙනී සිටින ලෙස නාගරික සංවර්ධන අධිකාරි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට  නියෝග කරමින් අභියාචනාධිකරණයට අද (15) නොතීසී  නිකුත් කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය සතු එම ඉඩම වසර 30 ක බදු ගිවිසුමකට  ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන, සංස්කෘතික හා  සමාජ සේවා  පදනමට  ලබාගෙන තිබු අතර  පසුව එම ඉඩමෙහි  පිහිටි ගොඩනැගිල්ලක සී.එස්.එන් නාලිකාව පවත්වාගෙන ගොස් ඇති  බව සඳහන් විය.

තිස් අවුරුදු බදු ගිවිසුම තිබිය දී  අදාල ඉඩම නැවත පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බවත් එය නීතිවිරෝධි බවත් පෙත්සම මගින් කරුණු දක්වා තිබිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා හමුවෙහි මෙම පෙත්සම අද (15) කැඳවිණි. 



අදහස් (1)

නාගරික සංවර්ධන අධිකාරියට නොතිසී

daham Wednesday, 15 March 2017 11:29 AM

මේ ආණ්ඩුව ඩිගිටල් කරන එක විතරයි කරන්නේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 29 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 50 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 192 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 146 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 583 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 458 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site