IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ අගමැති කියයි

අංජුල මහීක වීරරත්න
 
යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර ගම් ගණනාවක් ඉදිරියට ගෙන යාම නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී අද පැවසීය.
 
මඩකලපුව ගුවන් තොටුපොළ දේශීය ගුවන් තොටක් ලෙස දියුණු කිරීමෙන් සංචාරක කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් ළඟා කර ගැනීමට අවස්ථාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ එරාවුර් නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. රුපියල් ලක්ෂ 450ක වියදමකින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
 
ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (6)

නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ අගමැති කියයි

dickie bird Sunday, 29 July 2018 02:56 PM

ඉස්සෙල්ලා කියන්න කව්ද මහබැකුව වංචා කිරීමට අනුබල දුන්නේ කියලා? රට සුද්ද කරන්න අපට පොරොන්දු වෙලා දවස් 40 කින් මහබැංකුව හොර කෑවා... කව්ද ඇමති එතකොට? කොහොමද අගමැති වෙලා අපට පුරුසාරම් දොඩවන්නේ?

:       710       805

Raveendra Sunday, 29 July 2018 03:13 PM

කෝ බලන්න අම්බරුවන් රෑනගේ නම් ගම් හරියට තියෙනවද කියලා?

:       1051       442

Chandima Monday, 30 July 2018 01:15 AM

නැගෙනහිර සංවර්ධනය කරනවා කියල කරන්න හදන්නේ ත්‍රිකුණාමල වරායත් විකුණන්න හදන එකද? එච්චරනේ තමුන්නාන්සේ දන්නා එකම ආර්ථික ක්‍රමවේදය.

:       0       37

Dhanushka Monday, 30 July 2018 03:12 AM

දැන් උතුර නැගෙනහිර විතරද සංවර්ධනය කරන්නේ..මේ එකතු කරන්නේ ඡන්ද ටික නේද මිස්ටර් රනිල්..වැඩක් නෑ ඔයාලා ෆේල්

:       138       186

Anjula Monday, 30 July 2018 04:14 AM

අන්දරෙත් පරාදයි මෙයාට. හිනා ගස්සනව කියල ඔහොම හිනා ගස්සන්න හොඳද නේද?

:       0       34

Hafeel Monday, 30 July 2018 08:23 AM

දැන් හොරු අල්ලලා ඉවරයි. රට පුරාම මෙයාගේ (නොමිලේ) ෆිරී වයිෆයි. දැන් මෙයාට කරන්න ඉතුරුවෙලා තියන්නේ නැගනහිර දියුණු කිරීමෙන් සංචාරක කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් ළඟා කර ගැනීම පමණයි.

:       0       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 12 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 66 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 105 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 328 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 119 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1536 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site