IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ධිවර කැබිනට් ධූරයේ වෙනසක් කරන්න ජනපති සැරසෙයි

(සනත් ගමගේ)

තංගල්ල ආසනයට ධීවර ඇමැතිධූර තුනක් තිබීම ගැටළුවක් වි ඇත්නම්  ධීවර කැබිනට් ඇමැතිධූරයේ වෙනසක් කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ධිවර කැබිනට් ඇමැති ධූරය මහින්ද අමරවීර මහතාටත්, එහි රාජ්‍ය ඇමැති ධූරය දිලිප් වෙද ආරච්චි මහතාටත්, දකුණු පළාත් ධීවර ඇමැති ධූරය එච් .ඩබ්. ගුණසේන මහතාටත් හිමිව තිබෙන බව මම අද දැනගත්තා. මේ තුන් දෙනාම තංගල්ල ආසනයේ ම නියෝජනය කරන හෙයින් ධිවර කැබිනට් ධූරයේ වෙනසක් කරන්න සුදුසුයි කියා මා කල්පනා කරනවා. “යැයි ජනපතිවරයා කියයි.

ඒ නිසා රටට  වැඩක් කළ හැකි, විශේෂයෙන්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උපරිම සේවයක් ඉටු කළහැකි, අමාත්‍යංශයක් අමරවීර මහතාට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාගම් රුහුණුපුර ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද(16) පැවැති උත්සවයකදී ය. 



අදහස් (8)

ධිවර කැබිනට් ධූරයේ වෙනසක් කරන්න ජනපති සැරසෙයි

thilina Thursday, 16 March 2017 10:37 AM

එකෙත් හැටි ..රටේ ජනාධිපති මේ ගැන දන්නෙත් අද..රටේ මිනිස්සු ජීවත් වෙනවද කියලවත් දන්නවද දන්නේ නෑ..

:       0       0

සෙනෙවි Thursday, 16 March 2017 11:02 AM

මහ නුවර හෝ නුවර එලියෙ කෙනෙක් දැම්ම නං හරි

:       0       23

Lusena Thursday, 16 March 2017 11:13 AM

2020 වෙනකම් බලාගෙන ඉන්න

:       0       12

upali Thursday, 16 March 2017 11:33 AM

මිස්ටර් කූල්ට අමාත්‍ය ධූරය තැතිවෙන හැඩයි

:       0       6

Palitha Galapitiya Thursday, 16 March 2017 11:58 AM

ජනපති තමන්ගේ අමාත්‍ය මණ්ඩලය ගැනවත් දැනුමක් නැහැ. බලයට ඇවිල්ලත් අවුරුදු දෙකක්...!!! ඉතින් අනිත් වැඩ ගැන කුමන කතාද......???? අපිටම ලැජ්ජයි.....!!!

:       0       57

Datsun Thursday, 16 March 2017 12:57 PM

අදලු දැනගත්තේ. ඇමතිවරු දෙන්නෙක්ම මහා ආණ්ඩුවේ. දිවිරුම් දුන්නේ තමුන්ටම නේද. තමන්ගේ ගාව රස්සාව කරන කට්ටියව නොදන්නා බොස්ගෙන් කොම්පැනියට ඇති වැඩේ මොකක්ද.

:       0       56

nihal Thursday, 16 March 2017 01:37 PM

තංගල්ලට පමණක් නොවෙය් මුළු රටටම ඇමති ධුර වැඩි බව ජනාධිපතිවරයා දැනගන්නේ කවදද ...?

:       1       53

sanjeewa Friday, 17 March 2017 02:33 AM

ටොප් එක රටේ වෙන දේවල් දන්නැති වෙනකොට රටට යන කල ගැන කවර කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 133 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 290 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1227 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 165 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site