(මනෝප්රිය ගුණසේකර)
ගජමුතු ලබාගැනීමේ අදහසින් දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල පැමිණිල්ල මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යෙදවීමට වැඩබලන නීතිපති සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.
මෙම පරීක්ෂණයෙදී තමන්ට සහය ලබාදෙන ලෙස පරීක්ෂණ සිදු කරන රහස් පොලීසිය නීතිපතිවරයා ගෙන් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දළ පූට්ටුවාගේ පැමිණිල්ල මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්
kavantissa Thursday, 07 December 2017 07:02 PM
කවුරු කොච්චර අඩි හැප්පුවත් දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කිරීම තමයි කරන්න තියෙන්නේ.
Thilak mel Thursday, 07 December 2017 11:49 PM
අන්න එහමනේ වෙන්න ඕනේ.. තවත් සද්දන්තයන් වෙනුවෙන් සධාරණයක් ඉටුකරමු...
samarawikrama Friday, 08 December 2017 03:00 AM
මේ අලි ගැන හොයන්න තියන උනන්දුව මිනිසුන්ගේ මරණ ගැන හොයන කොට නැත්තේ මොකද ? මේ අලියා මරපු දවස්වලම කුඩා බිලිදියක් කතරගමදී වතුර බැරල් එකක ගිල්ලවල මැරුවා . තවම එකට මොකෙක්වත් ඇල්ලුවද ? මේ රටේ පොලිසියට සහ වගකිව යුත්තන්ට මනිසුන්ගේ ජීවිත වලට වඩා අලින්ගේ ජීවිත වටිනා නිසාද ?
abaranFriday, 08 December 2017 05:41 AM
මනුස්ස ජීවිතයක් වගේද අලියා? කොච්චර ලොකුද?
බුද්ධිFriday, 08 December 2017 07:32 AM
මනුෂ්‍ය ජීවිත වගේම සත්තුන්ගේ හා ගහ කොළ වල ජීවිතත් වටිනවා. අපේ ඇතැම් මිනිස්සුන්ට සත්තුන්ගේ හා ගහ කොළ වල ජීවිත වටින්නේ බඩ පුරවා ගැනීමටත් උන්ව පෙන්වා සල්ලි ගැනීමටත් පමණි. මනුෂ්‍ය එක ජීවිතයකට වඩා ඇතැම් විට පරිසර පද්ධතියට ඇති වටිනාකම වැඩි. පරිසර පද්ධතිය විනාශ කරන මෙවැනි අපරාධ මැඩීමට මෙවැනි අපරාධ නිරීක්ෂණය කර ගවේෂණය කර එහි පිටුපස ඇති ජාලයම විනාශ කර දැමිය යුතුයි. ඉතාම හොඳ අගය කලයුතු පියවරක්.